කවුරුහරි ඇහුවොත් මං ලව් කරාද කියලා මං කියන්නෙ ඔව් එක හිතක් එක රූපයක් තිබුණා මං විතරක්ම බලපු, දෙන්නෙක් අතරට තුන්වෙනියෙක් වෙන්න බැරිකමට බලන් හිටපු.ඒ අත බලෙන්ම මාත් එක්ක කතා කරන්න හැදුවත් යාලුකම් කියන වැටේ අපි දෙන්නම එල්ලිලා හිටපු. මාත් ඒකට ඉඩදුන්නා එයාට ඒ බැම්ම පහු නොකර ඉන්න ඉඩ දීලා.ඒත් එයාගෙ හැම දුකකදිම ලගින් හිටපු එයා එක්ක හැමතැනම ගියා ඒත් ඒ දෙන්නා අතරට කවදාකවත් මං යන්න හැදුවෙ නෑ.එවුනාට එයා එ rule එක කැඩුවා.සමහරක් සෙල්ලම් තියෙනවා rules නැති උනාම ලිමිට් නැති වෙන ඉතින් සෙල්ලමක් අස්සෙ වෙන එකෙක්ගෙ විනෝදෙට නැටවෙන සෙල්ලම් කරන්න කවුරුත් ආස නැනෙ ඉතින් මන් game over කරන්න පරාද වෙන්න උනත් එක කරලා අයින් වුණා.ඒත් ආයෙත් සැරෙන් සැරෙ ඇවිත් වංචනිකව දිනන්න හදනකොට මට වුණත් ඒකට ඉඩ දෙන්න බැ ඉතින් මාත් එ එක්ක සෙල්ලමක් පටන් හිටවන්න උනත් මං ලැස්තියි.ඒත් එම නොකර ඉන්න හදද්දි අවුස්සගන්