දන්නවද? කොළ පාට බෝලයක් දකින එක මොහොතකට නවතිනවා පපුව එයා මාව දකීද? කෙල්ලෙක්ගෙ හදවතක් නවතින්නෙ කොල්ලෙක් ළග විතරමද? ඇයි ලා කොළ පාට පනුවෙක් දැක්කම සුදු පාට ගෝව මලක හැංගුන මොහොතකට නවතිනව හදවත වේගෙන් ගැහි ගැහි ලබ් ඩබ් ලබ් ඩබ් ලබ් ඩබ් -Cheri Cherie Sweetheart ශිවන්ති ඩි සිල්වා-