මිනිස්සු අපි ලගට එන්නේ යම්කිසි දෙයක් බලාපොරොත්තුවෙන්.. ඒත් ඒ අතරේ ඉන්නවා තමන්ගේ දේවල් ගැනත් නොසිතා අනිත් අය වෙනුවෙන් කැපවෙලා නහුතෙටම කෙල වෙච්ච මිනිස්සු.. ඒත් ඒ මිනිස්සුන්ට ආයිත් ලස්සන දවසක් එනවා තමන්ගේ වැරදි හදාගෙන තමන්ගේ හීන වලට පියාඹන්න පුලුවන් දවසක්.. මමමත් එහෙම කෙල වුන මනුස්සයෙක් ඉක්මනටම මට ලස්සන දවස් ටිකක් උදාවෙනවා කියලා මන් දන්න්වා.. මාව හොදටම දන්න මනුස්සයෙක්ට කියන්නේ.. අයියේ ඔයා පයීන් ගැහුවේ ලස්සන හදවතක් තියෙන මනුස්සයෙක්ට.. ඔයා මේ ටික දැක්කොත් අනිවාරෙන් මගෙත් එක්ක එක වචනයක් හරි කතා කරලා යන්න.. ඔයා නොදන්නවා උනාට මන් තාමත් ඔයාට ආදරෙයි. ආදරේ කියන්නේ සෙල්ලමක් නෙවේ..එහෙම කරොත් මන් කොයි වගේ කෙනෙක් ද කියලා ඔයාට තේරෙයි..
තාමත් ආදරෙයි ඔයාට ගොඩක්.. මාව නොසලකා හරින්න එපා.. ආදරෙයි ගොඩක්💞💞💘🥺
- මගේ ලොකේශන් එක ගෙදර 🤣🤣 corry වෙන්න ඕනී 🤭
- JoinedNovember 20, 2024
Sign up to join the largest storytelling community
or
Story by Aadhi_girl
- 1 Published Story
Dandelions
121
22
4
:අයියේ ඇයි ඔයා මට ඩැන්ඩි කියන්නේ?
:ඔයා ඩැන්ඩිලයන් මලක් වගේ නිදහසේ ජීවත් වෙනවා.. ඔයාට පාර හදල දුන්නම ලස්සනට ඔ...
+2 more