Aadhi_girl

නිව් චැප් එක දැම්මා..!

dudiooo

සුජු මැණිකේ , හොදින් නේද මේ ලමයා ❤️
          සද්දයක්වත් නෑ මෙ ටිකේ 

Aadhi_girl

@dudiooo පරිස්සමට ඉන්න..
Reply

Aadhi_girl

@dudiooo බැරි වෙයි අක්කේ..මන් අලුතින් ලියන්න ඉන්නේ
Reply

dudiooo

@dudiooo හෙහේ හොදට වැඩ ටික කරගන්න පැම්චෝ ❤️✨️ හෙහ් ආදරෙයී මන් ❤️.
            
            අලුතින් චැප්ටර් එකක් එවෙන් නැද්ද ලගදී ?? 
            
Reply

chethi_leora

ඔයා නෑ..කාලෙකින් සුජු මාව බල්ලන්න ආවේ..✨️❤️සිත රිදිලා ඉන්නේ..❤️✨️

Aadhi_girl

@chethi_leora අනේ සුද්දෝ.. සොරි හලෝ.. අපේ අම්මා එක්ක චෙකප්ස් වගයකට ගියා මේ දවස් ටිකේම.. එයාගේ ටිශූ එකක කේස් එකක් තියෙනවා.. අද තමා මේ ෆ්‍රී උන ගමන් ආවේ වට්ටියට.. ඔයාව අමතක නෑ සුජූ.. ආදරෙයි ගොඩාරියක්..
Reply