Armygirl920

2025 ! 
          	
          	සුභම සුභ අලුත් අවුරුද්දක් මගෙ පැටවුනේ .. ඔයාලා හැමෝටම හරියන අවුරුද්දක් වෙන්නෝන මේක ❤️ මම ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම අගහිඟ කමේ ඉඳලා අඩුපාඩු , ඉගෙනීම් වෙනකන් හැමදේම නිවැරදි වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් ✨️☺️

Armygirl920

@strwberyiie අනෝ ඒකට කමක්නෑ පැටියෝ ❤️✨️☺️
Reply

strwberyiie

@Armygirl920 wish you the same akka! Ane mn godk parakkui ned :-(
Reply

Armygirl920

@winterme05 අනේ එසේම වේවා ඔයාටත් ☺️❤️
Reply

Armygirl920

2025 ! 
          
          සුභම සුභ අලුත් අවුරුද්දක් මගෙ පැටවුනේ .. ඔයාලා හැමෝටම හරියන අවුරුද්දක් වෙන්නෝන මේක ❤️ මම ප්‍රාර්ථනා කරනවා හැමෝගෙම අගහිඟ කමේ ඉඳලා අඩුපාඩු , ඉගෙනීම් වෙනකන් හැමදේම නිවැරදි වෙන සුභම සුභ අලුත් අවුරුද්දක් ✨️☺️

Armygirl920

@strwberyiie අනෝ ඒකට කමක්නෑ පැටියෝ ❤️✨️☺️
Reply

strwberyiie

@Armygirl920 wish you the same akka! Ane mn godk parakkui ned :-(
Reply

Armygirl920

@winterme05 අනේ එසේම වේවා ඔයාටත් ☺️❤️
Reply

Taekook2718

akke oyge tg username eka kiynna puluwnd? : )

Armygirl920

@Taekook2718 ආනේ හරී මම මැසේජ් එකක් දැම්මා බබෝ බලන්න ඈ
Reply

Taekook2718

@Armygirl920 mn dmm secret msg ekk akki
Reply

Armygirl920

@Taekook2718 @CN_Candy920 විදියට ඉන්නෙ බබෝ හොයාගන්න නෑ නන් මගේ secret message link එකට ඔයාගෙ telegram number එක දාන්නකො මම ඒකට මැසේජ් එකක් දාන්නන් ..
Reply

Armygirl920

මම Secret Messages බැලුවා .. 
          
          Telegram මම ඉන්නවා .. කිසිම ප්‍රශ්නයක් නෑ පැටවු ඔයාලට පුළුවන් මට කතා කරන්න .. ☺️
          
          අනික තමා යාලුවෙක්ගේ ප්‍රශ්නයක් කියලා තිබ්බ එක .. පැටියෝ මට තේරෙනවා ඔයාගෙ අවුල .. ඔහොම දෙයක් මගේ ලඟම නංගෙක්ටත් උනා .. ඇත්තටම එයත් කලේ ටිකෙන් ටික ඒ යාලුවගෙන් අයින් උන එක ..
          
          ඇත්තටම එයාට කාලේ ඕන නන් ඔයා කාලෙ දෙන්න හැබැයි එයා ආයෙම ඔයාට උදව් කරාවි , ඔයා කරපුවට ණය ගෙවාවි කියලා බලාපොරොත්තු නොවී ඉමු අපි හරිද .. එහෙම තමා මිනිස්සු .. සමහර වෙලාවට නොහිතුව විදියට අපිට සලකන්න ගන්නවා .. ඒහින්දා ඔයාගෙත් මානසිකත්වෙට හොඳයි එයා ගැන හිත හිත දුක් නොවී එයාට ටිකක් ඉන්න දීලා ඔයත් පොඩ්ඩක් එයාගෙන් එහාට වෙන එක .. එයාට දැන් තව කෙනෙක් ඉන්නවනෙ ප්‍රශ්න කියන්න .. ඒ හින්දා සමහරවිට ඔයාව මගෑරෙනවා ඇති .. 
          දුක් වෙන්න එපා හරිද මම ඉන්නවා , තව wattpad වල ඕන තරම් හොඳ ඕතර්ස්ලා ඉන්නවා දුකක් ප්‍රශ්නයක් උනාම කතාබහ කරන්න .. ඒ හින්දා දුක් නොවී අපි යාලුවට ඕන කරන දේ දීල බලමු .. සමහරවිට කාලයක් යද්දි එයා ආයෙම ඔයා එක්ක එකතු වෙන්න පුළුවන් .. හැබැයි ඒ අර කෙනා එක්ක ප්‍රශ්නයක් දාගන දුක කියන්න නන් ඔයා මේ පාර එයා වෙනුවෙන් ඒ තරම් කාලෙ දෙන්න එපා .. එහෙම උනොත් ඇත්තටම ඔයාව පාවිච්චි වෙලා වගේ තමා .. මිනිස්සුන්ට දෙයක් පිලිගන්න ඕන නන් එයාලා ඒක පිලිගනීවි ඒත් දිගින් දිගටම කියන්න වෙනවා නන් අතෑරලා දාන්න හොඳද .. ❤️

Armygirl920

@Euphoricvk ඔයා දුක් වෙන්න එපා අනේ ඔයාට මම ඉන්නෝනේ .. මේ ඉන්නේ මම සුකුරුත්තම වගේ ම්හුක් o_O
Reply

Armygirl920

@Euphoricvk අනේ ඔව් මැණිකේ එහෙම අයත් ඉන්නවා නේද .. සමහරවිට එයාලා ස්ට්‍රෙස් එකේ ඉන්න ඕතර්ස් ලද දන්නෑනි ☹️ මට හැබැයි හම්බුනා හරි ශෝක් ඕතර්ස්ලත් .. එයාලා නොදන්න අය වෙනුවෙනුත් හරියට විශ් කරනවා .. මිනිස්සුන්ගෙ හැටිනෙ නේද අප්පා :-( හොඳ මිනිස්සු අඩුයිනේ .. 
Reply

Hataemin

Hi author-nim :*)
          ( Mn dnne nh oyage wayasa e nisa mehem kiynm :-) ) 
          
          Mat mek kiyannma ona, mama oyage katha walat aluth e wgema mama vmin ff thama kiyawann  aththatm asa. Mama iye thama oyage ff kiyawnn patan gaththe author-nim. " My dear violet " ekn tham patan gaththe mn " The last painting " ek kiyawala iwara kala. aththatama maram heart touching , I really have no words to say. That's awesome. I really don't know how to express feelings. But I felt it.I hope so, oya my dr violet ekn passe  thawa vmin ff liyai kiyla. Ethakam 
          
          Am waiting ❤️

Armygirl920

@Armygirl920 ❤️☺️☃️❄️
Reply

Hataemin

@Hashiwijayawardhana Thank you akkiyo ❤️
Reply

Armygirl920

@Hashiwijayawardhana ආනේ හරී හෙමින් කියවන්නකෝ ☺️ ආ ඔයා අහලා තිබ්බා නේ මම 2001 හොදේ .. හොඳට විභාගෙ ලියන්න ❤️✨️
Reply

Winterbeargirl2006

Akeee oyge telegram username ek mage aluth no eken pennannhnee

IrushiUpeksha4

Anee akki oyt puluwnd mt advice ekk denn mt .... o/l results wane akke mt godak adui results. ... mn mona krannd kiyl hitha gnnbriw inne akke gedr hamoom baninw mt anee akke mt me udaww karannko ; ((((

Armygirl920

@Abcdefgyilkhfsuu ආනේ ඔන්න මම telegram msg එකක් දැම්මා පැටියෝ ඔයාට ආවද බලන්න
Reply

Abcdefgyilkhfsuu

@IrushiUpeksha4 oo akke me mage 2nd account ek akke mn oyt secret msg ekk dammo
Reply

Armygirl920

ඕන්න අපේ Nur_Zaira ගේ අලුත් කතාවක් ළමයි .. ☺️❤️ ටේකුක් කියෝන අයට .. අලුත් නමකින් හිටියට මේ Aria Zetian නංගියා හොදේ ... ඉතින් කියෝලා බලලා සපෝට් එකක් දෙන්නකො ✨️
          https://www.wattpad.com/story/372135324

Nur_Zaira

@Armygirl920 තැන්කිව් ලොකු ❤️❤️
Reply