Its Xara
I was Celeste_Lilou
Writer and a Reader
--
රතු කම්මුල් හිනෑහී කියනා
නුඹ ලංවී මට ඉගි කරනා
හිත අස්සෙන් නුඹගේ මුව සිපගන්නා
තනියෙන් හිත සොයනා රෑ මා
සද අස්සෙන් තරු ඉකි බින්දා
හිමි වෙන්නම් නුඹගේ හද සරසාලා
ලුහුබදී මා
නුඹ සොයා ලා
රෑ සද හා
සොයනෙමී මා
හැරනොයාම අහසේ තරු සේමා
-කුළුදුල් අරලිය මල්💛
- Writing-Writing-Writing
- JoinedMay 10, 2021
- website: storyzink.com/m/7r7z9jq8?s=2
- facebook: ꉧꋬꋪꋬ's Facebook profile
Sign up to join the largest storytelling community
or
Celeste_Lilou
Jan 14, 2025 02:59PM
වීදුරු මල්..~ලියලා ඉවර කරලා ඊයෙට හරියටම මාසයයි...තව සති දෙකකින් ඒක ලියන්න පටන් අරන් අවුරුද්දයි!අදටත් හිතේ කොනක හැංගිලා තියෙන කතාවක්..ඒ පොතේ මම කැමති කෙනෙක් කියලා නැහැ..කතාව පටන් ගනිද්දි හිත ගියේ ධී...View all Conversations
Stories by ꉧꋬꋪꋬ
- 9 Published Stories
සිතුවම් හදේ |GxG
1.3K
173
11
ඉතාලි චැන්ඩ්ලියරයක මෝස්තරයට හැදුණු හීනි වළාකුල් පේළි යන යන තැනට එන,
හැත්තෑව අසූව දශකේ සමාජ ශාලාවක ඩිස්කො එළි...
#155 in random
See all rankings
-තිත්ත කෝපි- |UPCOMING
110
16
2
STRAIGHT STORY | GxB
හරිත,දුඹුරු,බළල්,නීල....අනේක වර්ණයෙන් යුත් ඇස් අස්සේ කළුම කළු අමාවක ඇස් දෙකකට පෙම් බදින්...
#449 in gxb
See all rankings
කපුරු මල් | SLOW UPDATE
609
80
5
ශෙනුර්ට අතක් තියන්න එපා..!
- ' සශ්‍රික කේශුවර '
ඔය රූපේට මං ආස උනත් බාල උනා..පෙම්වන්ත හිතින් හීන මවන් භාර උනා...
#442 in bisexualstory
See all rankings