Celeste_Lilou

සිතුවම් හදේ | දහවන කොටස
          	
          	ඊයේත් ආවා මං අදත් ආවා ඔන්න..!!!❤️
          	https://www.wattpad.com/story/385999933

ka-vi-

Akke oyage kavi lassnai...math pothk lynna innee..punchi sup ekk denn puluvnd eka share krala..puluvnnm loku udavvak ❤️

ka-vi-

@Celeste_Lilou tt username eka evnnko.mn yaluvekt kyl ewnnm akkit 
Reply

Celeste_Lilou

@ka-vi- Ayyooo..Meken copy krgnnwth wdhk nene..Oy me conversation eke dnne netuw wenm message board ekt dnnko oka
Reply

Celeste_Lilou

අටවන කොටස.
          
          බට්ටියි,බට්ටිගේ කෝළමයි එක්ක ආයෙම ආවා ඔන්න..!! 
          බලන්න නයනි මම අප්ඩේට්ස් දෙන හොද ළමයෙක්..!
          https://www.wattpad.com/story/385999933

Moira0427

@Celeste_Lilou ඒක නයනිට කීව හින්දා හොඳා...
Reply

SlAeries

" Kapuru Mal " eke update ekak denna puluwanda Authornim?❤️ 
          Busy nm stress wenna epa. Oyata free time ekak lebunoth denawada ❤️ Mn E kathawata godak asai ekai ahuwe.

SlAeries

@SlAeries hehe ok Authornim ❤️
Reply

Celeste_Lilou

@SlAeries අනෙහ්! ටයිප් කරගෙන යන ගමන් ඉන්නේ ඩියර්..පුලුවන් උන ගමන් දෙන්නම් හරිද?
            මෙහෙම මැසෙජ් එකක් දානවට සෑහෙන්න ස්තූතියි ළමයෝ..!!❤️
            *crying bcz of you remind me the story*
Reply

Celeste_Lilou

ඩබල් අප්ඩේට්ස් සමගින් අවසාන කොටස!!
          
          ආරම්භය-2024.01.28
          අවසානය-2024.12.13
          
          18යි..අහවරයි!!
          
          මාස දොළහක් රැකපු වීදුරු මල් බිදුනා...
          සියලු දෙනාට සාධාරණය ඉටු කරමින්..(ඒත් හිත කියන්නෙම හෙනම අසාධාරණ අවසානයක් කියලා..)
           #ආදරේ කියන්නේ හිමිවීමම නෙමෙයි..
           #GxB #Random #ShortStory!
          https://www.wattpad.com/story/361460466

Celeste_Lilou

වීදුරු මල් | දහහත්වන කොටස
          
          ඉතින් ආදරයෙන් කියන්න ඕන.මේ තියෙන්නෙ අන්තිම පරිච්ජේදයට කලින් පරිච්ජේදය කියලා....❤️
          
          https://www.wattpad.com/story/361460466?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Celeste_Lilou
          
          

Iris_Yu_

ko ane updates ( ̄﹃ ̄)

Celeste_Lilou

@Iris_Yu_ තව ටිකකින් 18 ත් දෙන්නම් පැට්ටො!!
Reply

Iris_Yu_

@Celeste_Lilou mama kyeww akki ettatama mt hitha gnna ba mama eka expect kle na.18 ikmnt genna. (•_•)
Reply

Celeste_Lilou

@Iris_Yu_ ඔව් පැටියෝ...17 අද දැම්මා..18න් ඉවරයි...
Reply

Celeste_Lilou

මම ම මේ කල්පනා කරේ..ඇස්+මල්..
          පුදුම ලව් එකක්නෙ මගෙ පොත් වලට මේ ඇස් එක්කයි මල් එක්කයි තියෙන්නේ..