🥀 Welcome My Tears Angels 🥀
🥀🥀ලංවෙන්න ලංවෙන්න ඈත්වෙන..
ඈත්වෙන්න ඈත්වෙන්න ලංවෙන..
සමහර සංසාරගත ආදරකතා
සුන්දර වෙන්නෙ
රිදෙන කොට...
ලැබීම.. නොලැබීම..තීරණය කරන්නේ..
දෛවය..
විඳීම් - විඳවීම් තීරණය කරන්නේ
කාලය..
සරලවම කිවුවොතින්..
මේ විශ්වයම ජීවත් කරන්නේ
ප්‍රේමය...🥀🥀
🥀🥀දන්නවද ආදරේ නීතිය දැනුන තරමට රිදෙනවා...රිදෙන තරමට දැනෙනවා...🥀🥀
🥀🥀 අදහන්න බෑ කඳුලක් ද ආදරේ....
නුඹ දන්නෙ නෑ සුන්දරයි ජීවිතේ...🥀🥀
🥀🥀ආදරයයි කඳුලයි අතරේ...
අමුතු පෙමක් ඇත මගෙ මිතුරේ...🥀🥀
Facebook https://www.facebook.com/profile.php?id=100074419362353
🌹Welcome My Tears Angels To My Account🌹
- JoinedNovember 7, 2022
Sign up to join the largest storytelling community
or
ChenQing4
Dec 29, 2024 04:00PM
මගේ සුර දූත පැටවුණේ... ඕතරි ලොකුම ලොකු රවුමක් ගිහිං ආපහු ආවානේ...හරියටම සතියකින් මේ පැත්තෙ ආවේ...පැය ගාණක් නොටිෆි බැලුවා...ඒවා දකිද්දී පහු ගිය ටිකේ විනෝද උණ තරම්ම...... පුදුම සතුටුයි අප්පා... 23,24 ද...View all Conversations
Stories by dil
- 12 Published Stories
💔 මුලාවේ සරදම් 💔 ❤️ 𝚉𝙷𝙰𝙽𝚈𝙸...
33.1K
4.4K
53
🥀 මවයි රූ රටා අඳුරේ සැඟ වී...
සුපුරුදු බවක් හදවතේ දැනුණි...
හිතුවෙ ඔබ මා මනසින් රහසින් අමතක වී ඇති කියා...
න...
#33 in memories
See all rankings
❤️අවාරෙක මෙහි ඇවිත්💚 𝚉𝙷𝙰𝙽𝚈𝙸...
186K
23.7K
55
👪 🌷 👪 FF/ NonFF
අවාරෙක මෙහි ඇවිත් මගේ හද කියවන්න
ලියා යමි ගැඹුරු තැන ආදරෙයි
උතුරන්න...
හමා යන සුළඟකින්...
+22 more
⚖️💥 𝕋𝕙𝕖 𝕁𝕒𝕚𝕝 💥⚖️ 𝗨𝗽𝗰�...
319
50
1
👨❤️👨 💔Ff/NonFf 💔👨❤️👨
🥀 මතකයට හැකි නම් වන්න පිහි ඇනුමක්..
සුසුමකට නොහැකි ඇයි දුක දරා ගැනුමක්
කඳුළ...
+14 more