ChenQing4

          	~~~❤️මුලාවේ...❤️~~~ 42 දැම්මෝ..... 6,7,8 කියවලා යන්න මතක් කරගන්න ඕනා අය....
          	
          	පමා උනාට සමාවෙන්න ගොඩක්.....❤️❤️❤️
          	
          	https://www.wattpad.com/1497444740?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChenQing4

ChenQing4

          ~~~❤️මුලාවේ...❤️~~~ 42 දැම්මෝ..... 6,7,8 කියවලා යන්න මතක් කරගන්න ඕනා අය....
          
          පමා උනාට සමාවෙන්න ගොඩක්.....❤️❤️❤️
          
          https://www.wattpad.com/1497444740?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChenQing4

ChenQing4

වස්තුලා අද puzzle heart දෙන්න ට්‍රයි කරාට බැරි වෙයි වගේ...තව ටයිප් කරන්න එහෙමම...දිග නිවාඩුවක්නෙ...හබියා ගෙදර නිසා
          ඕතරි බිසී...සඳුදා පහුවෙලා කතා 2ම අරන් එන්නම් හොඳද...ස්කූල් නිවාඩුවේ එක ළඟ update දෙන්න උත්සාහ කරනවා.. මුලාවේ ඉවර කරන්න බලන්නෙ ඒ දවස් ටිකේ...

Zhyi97Kavi

@ChenQing4 හරියෝ වැඩ ටික කරගෙන ඉක්මනට එන්නෝ ❤️
Reply

ChenQing4

ළමයි...ළමයි....11.11 සප්‍රයිස් ගෙනාවා ඔන්න.....ඇඩ් කරලා තියා ගන්නකෝ......❤️❤️
          I just published "⚖️   ⚖️" of my story "⚖️   ⚖️  ". https://www.wattpad.com/1495174309?utm_source=android&utm_medium=profile&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=ChenQing4

HiruAmaya2

@ChenQing4 ඔන්න ඉතිං ඇඩ් කරගත්තො 
Reply

ChenQing4

මුලාවේ කියවන ළමයි... කලින් කොටසේ කිව්වා වගේ ඊලග එකෙන් මිනුර pov තියෙන්නේ...පුළුවන් නම් 2 , 3 ,4 ,5 කොටස් ආයි බලා ගන්න හොඳේ... අද බැරි උනොත් හෙට කොහොමහරි දෙන්න බලනවා....
          
          
          ඒ වගේම හෙට සප්‍රයිස් එකට දෙකක්ම තියේ...ලෑස්ති වෙලා ඉන්නෝ...☺️❤️

usebyme_01

@ChenQing4 ඕම්කේ...❤️
Reply