Dem_Shshi

කට්ටිය මට දෙයක් දැනගන්න ඕනේ පුළුවන් අය අදහස් කියන්න..
          	
          	ඔයාලට majesty luna කතාවේ ඒ තුන් දෙනාගේ ආදරේ මදි වගේ දැනුනද?
          	
          	කතාවේ මේන් කපල් එකගෙ ලව් ගොඩක් තිබ්බේ නැහැනේ ඒක අවුල් වගේද...
          	
          	ආදරේ මදිද?
          	
          	ප්ලීස් මේ ප්‍රශ්නෙට උත්තරයක් දෙන්නකෝ
          	
          	

Dem_Shshi

@astrology_darkmoon තැන්කිව් ❤️❤️
Responder

memesookie

@Dem_Shshi e 3denage adare hari lassani...❤️‍
Responder

Hashi_328

@Dem_Shshi oops මං බැලුවා මොකද ඔයාගේ reply එක open වෙන්නේ නැත්තේ කියලා දැන් හරි නේහ් hikz..අයියෝ ඕවා ගනන් ගන්න එපා nngi..love scene විතරක්ම හොයන අයට මේ කතාවේ තියෙන ලස්සන කොහොමත් පේන්නෑ ඒකනේ අර විදිහට කියලා තියෙන්නේ..piccud ලමයෝ ඔය වගේ හරිම childish කතා කිව්වා කියලා ඔයා ලියන එක නවත්තන්න එපා..ඊලඟ කතාවත් ලියන්න පුලුවන් වුන ඉක්මනට තේරුනාද..❤️

Dem_Shshi

@Hashi_328 අනේ මට ඇඬෙන්න වගේ ඒයි.. ගොඩක් ස්තූතී අක්කේ මේ වචන වලට ... ම බයේ හිටියේ සමහර අය කියලා තිව්බ ලව් සීන් මදි වගෙ ඒවා ඒකයි මං ඇහුවේ... එහෙම කියනකොට මට ආයෙ කතා ලියන්න හිතෙන්නෙත් නැහැ ඒයි.. ගොඩස් ස්තූතී මේ වචන වලට අක්කි ❤️❤️