Divyashenu

හෙට එක්සෑම් ලියන බබාල ඉන්නවද,විභාගෙ හොදට කරගන්න ලමයි ,හොදට ඉගෙන ගත්තොත් ඔයාලට ලබාගන්න බැරි දෙයක්නෑ,ආදරෙයි හැමෝටම, හොදට කල්පනාවෙන් උත්තර ලියමු හොදේ  ❤❤❤❤All The best  බුදුසරණයි 

OliviaMea

ඉතින් ස්තූතියි අක්කෙ මහ හුගක්.......මගෙ පුංචි කතාව ආසාවෙන් කියෙව්වට......ඔයත් පරිස්සමට ඉන්න
          
          
          
          ආදරෙයි ♥️♥️♥️

Lufe_Ro_00

හැමදාම මා එක්ක ඉඳලා මාව ශක්තිමත් කරනවට ඔයාට ගොඩාක් ස්තූතියි අක්කා මැණික.... මම ආදරෙයි ගොඩාරියක් ❤️❤️❤️❤️❤️

MingYue1085

Thanks for following me dear ❤️

MingYue1085

@0805MingYue1005 yes dear. My little Flower balann mm eka daily dunna.
Reply

Divyashenu

Peony  කියවන්නම්,අනිත් ඒව කියවන්න කම්ප්ලීට් උනාම එන්නම් පැටියො හොදේ  ❤❤❤,ඩේලි දෙන එකක් තියේද
Reply

Divyashenu

@0805MingYue1005 ඔයාගෙ කතා කම්ප්ලීට් නෑ නේද
Reply