Diya_TK_08

ඩොලී අක්කගේ අළුත්ම එක!!!!!
          	
          	විශ්වාසයි ඒක පිස්සුවක් වෙයි!!!
          	
          	හසරැල් × සයුරු 
          	https://www.wattpad.com/story/345814464

itz_MAYAzz

Hey Diya..
          
          Bub I got u.. Did you enjoy my work?? How was that??
          & Really thanq for spending your valuable time for read it..
          
          & I kindly invite to read it's next step ' the mission on Mars '
          
          Hope you enjoy it too..
          
          Luv yaaa 

Diya_TK_08

@CHATHUDON25 it's amazing!!! And the concept was superb !!! 
            
            Yeah sure I will read it
            
            
Reply

Diya_TK_08

ඔයා තාමත් මේක කියවලා නැත්තන් ඔයා ගොන් මී හරක් සෝමාලියන් කැහිබෙල්ලෙක් !!!
          
          ඒක පිස්සුවක් එච්චරයි මං කියන්නේ !!!
          
           රධ්‍ය × වරද්
          අයුක × සෙනුක
          
          තව තියේ.....
          
          ඔයත් අනිවා කියවන්න...
          
          ❤️✨♥️
          https://www.wattpad.com/story/337524932

Diya_TK_08

Highly recommended !!!! 
          
          හුරතල් බෝල ගෙඩියෙකුගෙයි ආදරණීය ආදරවන්තයෙකුගේ ප්‍රේම කතාංගය !!!! ♥️
          
          ඇත්තටම ඒක සුපර්බ්‌ !!! ✨✨
          https://www.wattpad.com/story/334321858

brown_piano93

@Diya_TK_08 ypppppp ❤️‍✨️
Reply

Diya_TK_08

මම nonfiction bl එකක් ලිව්වොත් ඔයාලා කියවනවද ??? 
          
          වෙනසකටත් එක්ක එහෙම හිතුණේ......
          
          
          ~Diya♥️

Diya_TK_08

@Armygirl920 ♥️♥️♥️❤️
Reply

Armygirl920

@Diya_TK_08 ආනේ හොඳයිනේ .. ඒවා අමුතු ලස්සනක් තියේ ☺️✨️
Reply

Diya_TK_08

Hi !!!!! 
          
          කාලෙකින් මං මේ පැත්ත ආවා කියලද හිතුවේ..... නෑ මම හැමදාම එනවා.... ඒ වුණාට ඒ ආවට මට ඔයා ලත් එක්ක කතා කරන්නවත් timing එකක් නැහැ. ඇත්තටම ඒකට සමාව ඉල්ලනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. I'm really Sorry !!! 
          
          මම මෙතනට එන්නෙම මගේ මානසික නිදහස වෙනුවෙන්. මෙතන නිකන් මට feel වෙන්නේ කෝපි එකක් බොන ගමන් සීතල පරිසරයක ඉන්නකොට දැනෙන හැගීමමයි..... 
          
          ඒත් මට දවසකට මෙතනට එන්න හම්බ වෙන්නේ උපරිම පැයක් වගේ... ඒකත් බස් එකක යන ගමන්.... නැත්තන් ක්ලාස් එකක ඉන්ටවල් එකේදී වගේ..... 
          
          එහෙම ආවම මට ඒ වෙලාවට පෙන්නන ඔක්කොම updates කියවන්න බැරි වුණත් උපරිමය ට්‍රයි කරනවා... ඒත් මට ඒ authors ලා වෙනුවෙන් දෙන්න පුළුවන් vote එකක් විතරයි... ඒක මට මාරම guilty.... Comment එකක් දාන්න විදියක් නැහැ.... බස් එකේ හිටගෙන යනගමන් හරි ඉන්ටවල් එකේදී හරි ඒ තරම් වෙලාවක් ලැබෙන්නේ නැහැ මට.... මට එයාලා හැමෝගෙන්ම සමාව ගන්න ඕනි.... එයාලගේ මහන්සියට මං වටිනාකමක් නොදෙන මහ ආත්මාර්තකාමී කෙනෙක් වගේ දැනෙනවා.... ඒක තමයි ඇත්ත.... ඇත්තටම මට අද ඇඩුණා මගේම ඒ ආත්මාර්තකාමී වැඩ නිසා.....
          
          ඒත් මං මේ දුවන අවසානයක් නැති race එක‌ නිසා මං මාවම නැතිකරගෙන.... ආස දෙයක් කරන්න ජීවිතේ විදින්න ආදර කරන මිනිස්සුත් එක්ක ඉන්න තියන කාලය මං නැති කරගෙන.... ඒ වෙලාවට මේ හැමදේම දමලා ගහලා ඔළුව හැරුණු අතක යන්න හිතෙනවා.....
          
          අද මම මේ annousement එක ටයිප්කළෙත් ඒ guilty feeling එක නැති කරගන්න..... ඒත් එහෙම කියලා මං කරන ආත්මාර්තකාමී වැඩේට මට මටම සමාව දෙන්න බැහැ !!!
          
          මට සැලකිය යුතු කාලයක් ලැබුණු ගමන් මම ඒ හැම author කෙනෙක්ගෙන්ම සමාව ගන්නම්...... I'm really really sorry !!!!! But Don't forgive me !!!!

Diya_TK_08

හිතාගන්නවත් තරම් බැරි වේගයකින් මේ අවුරුද්ද ගෙවිලා ගියා නේද !!!! කමක් නැහැ දැන් ඒක හිතන්න එපා.... 2022 අවුරුද්දට අපි යන්න දෙමු.... 
          
          ඔයාගේ අතින් වැරදි සිද්ධ වෙන්නැති.....
          
          ඔයාට ගොඩක් දේවල් හිමි වුණා වගේම අහිමි වෙන්නත් ඇති....
          
          ඔයාට මග ඇරුණු දේවල් ඇතී...
          
          ඒ හැම දේම අමතක කරමු !!! 
          
          ලද දෙයින් අපි ඉස්සරහට උදා වෙන අවුරුද්දෙදී සතුටු වෙමු.... ඔයා මේ අවුරුද්දෙදී ගොඩක් මහන්සි වුණා නම් ඊළග අවුරුද්දෙදී තවත් මහන්සි වෙමු !!! ජීවිතේ හීනවලට යන්න මහන්සි වෙමුු.....
          
          මේ ලබන අවුරුද්ද සතුටින් බාරගමු.... අළුතින්ම ජීවිතය ලියන්න පටන් ගමු....
          
          ( මට හෙට දවස නම් අමතක වෙන්නේ නැහැ කවදාවත්ම..... ජනවාරි පළවෙනිදා.... මට මුණගැහුණු හොදම චරිතයක්... එයා තරුවක් වෙලා මාස හතරකටත් වඩා ගතවෙලා.... මම කොච්චර උත්සහ කළත් මට එයාට යන්න දෙන්න බැහැ..... දවසක එයාට යන්න දෙන්න මගේ හිත හදාගන්න පුළුවන් වෙයි... ඒත් ඒ දවස කවදා කියන්නද මම දන්නේ නැහැ මියූ ‌‌‌අක්කේ !!!! )
          
          
          එහෙනම් ආදරයෙන් මේ ලබන අවුරුද්ද භාරගමු !!! ❤️❤️
          
          ~Diya