Diyana_45

ගෝල් හෙට උදේට දෙන්නද ලමයි...මේ දවස්වල කතා පරක්කු වෙනවට සොරි ලමයි...මම හිතලා කරන්නෙ නෑ අනේ...වැඩ ගොඩයි අප්පා ඒකයි...හෙටින් පස්සෙ මෙහෙම වෙන්නෙ නෑ...අදට විතරක් සොරි හොදද..
          	තරහ වෙන්න එපා හාද❤
          	
          	හෙට කතා දෙකම දෙනවා 

bndkana

@Diyana_45 haneee daamu eei daamu baldi nan monad ape unt shep eke athrala balmuko 
Reply

Diyana_45

@bndkana හෙට පොඩි බාල්දියක් දැම්මට කමක් නැද්ද දන්නෙ නෑ
Reply

Diyana_45

ගෝල් හෙට උදේට දෙන්නද ලමයි...මේ දවස්වල කතා පරක්කු වෙනවට සොරි ලමයි...මම හිතලා කරන්නෙ නෑ අනේ...වැඩ ගොඩයි අප්පා ඒකයි...හෙටින් පස්සෙ මෙහෙම වෙන්නෙ නෑ...අදට විතරක් සොරි හොදද..
          තරහ වෙන්න එපා හාද❤
          
          හෙට කතා දෙකම දෙනවා 

bndkana

@Diyana_45 haneee daamu eei daamu baldi nan monad ape unt shep eke athrala balmuko 
Reply

Diyana_45

@bndkana හෙට පොඩි බාල්දියක් දැම්මට කමක් නැද්ද දන්නෙ නෑ
Reply

Cherry_TooFy_

Thankyou bbh kathawa reading list add karata ❤️

Cherry_TooFy_

❤️❤️
Reply

Diyana_45

@Cherry_TooFy_ හරි ලමයෝ ❤
Reply

Cherry_TooFy_

Thankyou bbh follow karata ❤️

Cherry_TooFy_

@Diyana_45 math aniwaren oyage kathath kiyawannam ❤️
Reply

Diyana_45

@Cherry_TooFy_ thank you lamayooo ❤
            Mama free welawaka Aniwaren oyage kathawa kiyawannm Harida ❤
Reply

Cherry_TooFy_

Math Oyawa follow karanooo ❤️
Reply

Diyana_45

වස්සාන ඉර්තු හෙට උදේට දෙන්නම් හරිද...අද මට බාගයයි ලියන්න පුළුවන් උනේ...තරහා වෙන්න එහෙම එපා...දහයට කලින් අනිවාරෙන් දෙන්නම්...මම ආයෙම එනකන් පරිස්සමින් ඉන්න ඕන හරිද..ආදරෙයි ❤❤

Diyana_45

@ima_neth ඕක මොකක්ද අනේ මම දාන්නම් ❤
Reply

ima_neth

@Diyana_45 මේ ඔයාට පුලුවන්ද අලුත් චැප්ටර් එකක් දැම්මම චැප්ටර් එකේ ලින්ක් එක මැසේජ් එකක් විදිහට මෙහෙම දාන්න.එතකොය නොටිෆිකේශන් ආවේ නැතත් මෙතනට ඇවිත් බලලා කියවන්න පුලුවන්නේ අනේ ප්ලීස්
Reply

bndkana

Oya katwa liyana gamand akkoo 

Diyana_45

@bndkana හේ හේ මටත් දැන් සෑහෙන්න කල් ඉදන් එන්නෙ නෑ එක කතාවකවත්
Reply

bndkana

@Diyana_45 nikan gihin baluwam tamai dkke dala kiyla 
Reply

bndkana

@Diyana_45 ane blnnako eei mata notification awe nane ane  
Reply

Diyana_45

ලමයි මම ගෝල් චැප්ටර් එකක් හෙට දෙන්නද..කමක් නැද්ද..වැඩවලට හිරවෙලා හින්දා ලියන එක හරියට එන්නෙම නෑ අප්පා..