ආදරණීය ෆැන්ටසියකට පුලුවන් අපිව රියැලිටියෙන් ගොඩක් ඈතකට ගෙනියන්න .... ❀❀ ඒ වගේම රියැලිටියේ නොලැබෙන ගොඩක් දේවල් අතර අපිව අතරමංකරන්න ♥️එළියට එන්න ලෝබ හිතෙන්න තරමට හැගීම් ලස්සන කරන්න ..... 💚 😍
ඉතින් එහෙනම් රියැලිටියේ ජීවත් වෙන ගමන් ලස්සන ෆැන්ටසියක අතරමං වෙන්න ......... 💞💞
මේක රියැලටියෙන් අතුරුදහන් උනු හරි ලස්සන ෆැන්ටසියක් ළමයෝ ...😘💚
  • JoinedFebruary 21, 2024



Story by FELIX
The Death Oath  by Felix_Kn
The Death Oath
" පොරොන්දු කඩන්න හොද නෑ හේසල්.... මට මේ වතාවෙත් සමාවෙයන්......" පෘථිවියට සමාන්තර වූ අන්තර ලෝකයක්...
+1 more
10 Reading Lists