Felix_Kn

ඔන්න මන් ආවා චූටි කෑල්ලක් අරන් ආයේ පාරක් බලන්න බැරිඋනා ළමයි exam 2shy දාලනේ ඉන්නෙ මේ දරුවා මේකත් ටයිප්කරේ බෝම අමාරුවෙන් අඩුපාඩු තිබ්බොත් සමාවෙන්න....
          	
          	කතාව 2.22k reades මේ දරුවට සන්තොසයිනේ කතාව කියවන ඔයාලට ආදරෙයි මන් ගොඩාරියක්.... ♥️♥️♥️
          	
          	https://www.wattpad.com/1492271533?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=Felix_Kn

අනේ ළමයි The death oath 1K reads මේ දරුවට සන්තෝසයි ළමයි කතාව එක්ක එකතුවෙලා ඉන්න හැමෝටම මම ආදරෙයි ..... ♥️♥️

s_pexx_s

@Felix_Kn ආදරෙයීඊඊඊඊ♥️
Reply

Felix_Kn

හේසල් !! 
          මං හිතනවා උබ මාව තේරුන් ගනීවි කියලා මන් ආර්ලෝව මැව්වෙම උබෙන් වෙන්නකරන්න වෙනකොට ඔයා ඒකෙන් විදෙව්ව බව මන් දන්නවා....
          ඉතින් ආයෙත් එයා ඔයාගෙ ජීවිතේට යුගාන් විදිහට ඇවිත් ඉන්නවා ඒත් දෛවය ඔයාටවත් මටවත් වෙනස් කරන්න බෑ ....
          ආයේ එකතු වෙන්න බැරි බව දැන දැනත් 
          ඇයි එයාට ලං වෙන්නෙ ...
          පොරොන්දු කඩන්න හොද නෑ හේසල්...
          ඔව් මට මේ වතාවෙත් සමාවෙයන් කියන්න බෑ
          අනේ ඒත් හේසල් මට සමාවෙයන් උබේ ආර්ලෝව ආයෙමත් උදුරගන්න තීරනේ කරාට .... 

_Taekookie_Moon_

කතානායක තුමා.....හ් අධිකරණ අැමති ඊස් හියර්

Felix_Kn

@_Taekookie_Moon_ හ්ම්ම් හ්ම්ම්ම්.... ♥️
Reply

_Taekookie_Moon_

@Nawo_Kn රෑට එන්නංකො අැ
Reply

Felix_Kn

@_Taekookie_Moon_ අනේ සංකුට්ටෝ මේ ඔයාද අද පාර්ලිමේන්තු එනවැයි ....
Reply