FreyaDekar

ඔයාලට කොහොමද මගෙ මල් පැල.. 
          	
          	සමාවෙන්ඩොනේ කාලයක් තිස්සෙ හන්තාන මල් අප්ඩේට් නැතුව ඉන්නවට.. 
          	
          	මාසයක් විතර නැහීගෙන පාඩන් කරා.study leave ඉද්දි මහවැලිය ඇවිල්ලා පේරාවලට කරල ගියපු ටික මන් ආයෙ කියන්න ඕනි නෑනෙ.. මන් විතරක් නෙවෙ ඒ වෙලාවෙ කැම්පස් එකෙ හිටිය නොහිටිය හැමෝම පුදුම විදිහට අදටත් ශොක් වෙලා ඉන්නේ.. මුලු රටම ගත්තමත් එහෙම.. හැමෝගෙම හිත්වලට මේ දේ දරාගන්න ශක්තිය ලැබෙන්න කියන දේ තමයි මන් ප්‍රාර්ථනා කරන්නේ.. 
          	
          	හැමදේම ආයෙ හරියනව කියන දේ ඇත්ත, ඒත් පේරා ගැන හිතද්දි මට තාමත් හිතාගන්න බෑ.අපි ඕකෙ තණකොල ගහක්වත් පාගන්නැතුව පරිස්සන් කරෙ.. දැන් ඒ දිහා බලන්න දුකයි.. මන් දන්නෑ කවද කොයි විදිහට ආයෙ එ පෙරලුණු ගස් දලුලයිද කියල.. ඒත් කවදමහරි හරියාවි..! ජීවිතම කීයක් නැති උනාද..
          	
          	මන් එහෙ හිරවෙලා හිටපු දවස් දෙක තුන මගෙ ජීවිත කාලෙටම මට අමතක කරන්න බැරි කාලයක්.. පුදුම විදිහට හයියක් උන අය ඉන්නව ඒ හැමෝටම ආයෙම ගොඩක් ස්තූතියි.
          	
          	කේමි නිකේශ් එනකල් හැමදාම බලාගෙන හිටපු බංකුව, නිවෙත්ම දුක හිතුනම දුවන දම්පාට මල් ගහ යට බංකුව, කේමි නිකේශ්ව, සේන් නිවෙත්මව තුරුලු කරගත්ත මල්පාර.. ඒ කිසි දෙයක් ආයෙ කලින් වගෙ නැතිකොට හන්තානට ආයෙම කඳුලක් වැටෙන්නැතුව අකුරු ගලපන්න මට ඇත්තටම තේරෙන්නෙ නෑ.. මන් ලියපු හැම වචනයක් අස්සෙම තියෙන්නේ නුවරම උනාම දැන් මගෙ පොත්ම මාව රිද්දනවා.
          	
          	ඒත් ඔයාල වෙනුවෙන් මන් කලින් ටිකේම මුකුත්ම ලිව්වෙත් නෑ.. මට ආයෙම විභාගෙ කල් ගිය නිසා තවත් මාසයක් වගෙ යනකල් ලියන්න වෙන්නෙත් නෑ.. අලුත් අවුරුද්දෙ ආයෙම මනුස්සයෙක් වගෙ ලියන්නම්.
          	වතුරෙ ඉඳලම ගෙදර ආවට පස්සෙ මට උණත් හැදුනා. එහෙම ඉඳන් ඔහේ කල්පනා කර කර හිටපු කාලෙ මන් තුරුලක තනිව කතාව ලියල කම්ප්ලීට් කරා.වැඩියක්ම ඒක මන් ලිව්වේ පේරා වල පරණ මතක මාව රිද්දන හින්දමයි. 
          	
          	ඔයාල හැමෝගෙන්ම මන් ආදරෙන් ඉල්ලනව ඒක කියවල බලන්න කියල. මේ ප්‍රශ්න කරදර අස්සෙ නැතත් ඉඩ ලැබුණ දවසක.. මෙහෙමයි හැබැයි මන් මගෙ දුක මන් ඒකට දාල තියන නිසා කියවලා මට බනින්න එපා.. මාත් දුකෙන් ලිව්වෙ සහෝදර සහෝදරියනි!
          	
          	
          	
          	
          	
          	https://www.wattpad.com/story/400791270?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=FreyaDekar

FreyaDekar

@Lilylily_k613 අනේ ඔයාව මතක් උනා සුදු නන්ගි මට ♥️හොඳින් නේද 
Reply

FreyaDekar

@shinsuvi අනේ ආදරෙයි මැණිකේ ♥️
Reply

FreyaDekar

@Starluna17 ඔයත් පරිස්සමින් ඉන්න සුදු නෝනා ♥️love uu
Reply

SURAs_firefly

DAY 13 OF FLYING THROUGH FREYA'S LOWLAND BLOSSOMS TO SPREAD A LIL FIREFLY LIGHT ✧*。٩(ˊᗜˋ*)و✧*。
          
          Hey my beloved Freya akki,
          
          You’ve come so far, and I hope you see it. One day, one word, one silly laugh at a time, you’ve built something incredible. So shine, giggle, and keep moving forward. We love you!!!
          
          With love,
          Sura's (and ofc yours) lil firefly

SURAs_firefly

DAY 12 OF FLYING THROUGH FREYA'S LOWLAND BLOSSOMS TO SPREAD A LIL FIREFLY LIGHT ✧*。٩(ˊᗜˋ*)و✧*。
          
          Hey my beloved Freya akki,
          
          Even mountains take breaks to let clouds pass by. So it’s okay to pause, stretch, laugh at silly memes, and sip something sweet. Can't wait to see you again so
          I can cheer for you louder than any applause you’ll ever get.
          
          With love,
          Sura's (and ofc yours) lil firefly

SURAs_firefly

DAY 11 OF FLYING THROUGH FREYA'S LOWLAND BLOSSOMS TO SPREAD A LIL FIREFLY LIGHT ✧*。٩(ˊᗜˋ*)و✧*。
          
          Hey my beloved Freya akki,
          
          Life might feel like a puzzle missing a few pieces, but that’s okay. Sometimes the pieces show up in the weirdest, funniest ways. Laugh at the chaos, doodle a little nonsense, and trust that the picture will come together beautifully.
          
          With love,
          Sura's (and ofc yours) lil firefly

SURAs_firefly

DAY 03-10 OF FLYING THROUGH FREYA'S LOWLAND BLOSSOMS TO SPREAD A LIL FIREFLY LIGHT ✧*。٩(ˊᗜˋ*)و✧*。
          
          Hey my beloved Freya akki,
          
          I got lost while exploring through your magical forest hehe. Took a nap under a lowland blossom. Can't wait till you comeback so we can swing from the trees with brilliance and breezy freedom. Either way, we’re still on a quest my hero, so comeback strongly!!!
          
          Sura's (and ofc yours) lil firefly