sayu1223334444
Oyage mathaka soya kathawa godak lassanai ❤️ Aluth kotasak enakan iwasillak na ane ❤️ Ikmanata enna ❤️❤️❤️
Ga_yong123
abcd_j_n
මගෙ කතාව රීඩින්ග් ලිස්ට් ඇඩ් කළාට ගොඩාක් ස්තූතියි ☺️❤️
Ga_yong123
මතක සොයා 15වෙනි කොටස ❤️ https://www.wattpad.com/1503348809?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=Ga_yong123
Izel_stvrlight
Heyyy!! : ) free වෙලාවක මතක සොයා දෙන්න හොදේ ❤️
Ga_yong123
Ga_yong123
මතක සොයා දුන්නා ❤️ https://www.wattpad.com/1498773241?utm_source=ios&utm_medium=link&utm_content=share_reading&wp_page=reading_part_end&wp_uname=Ga_yong123
michellaclaude123
මං බයේ හිටියේ 12 චැප්ටර් එක කියවලා ඉවර කරන්න කලින් ඔයා අලුත් චැප්ටර් එක දායි කියලා. ඒත් දාලා කියලා බැලුවට ඒක නෑනේ. කොහොම උනත් පුදුම කුතුහලේකින් ඉන්නේ ඊළඟට මොනවා වෙයිද කියලා. ආහ් තව දේශ් සහ තේෂුල්‍ය කොහොමද සෙට් වෙන්නේ කියලත් ( මං මේ නම් දෙකට හරි ආසයි අනේ) මට චැපටර්ස් හතරක් මිස් උනා. ඒ දවස් වල ටිකක් අවුලෙන් හිටියේ. ඒ අවුලෙන් හිටපු දවස් වල කමෙන්ට් කරන්න තියා කිසිම කතාව කියවන්න පවා හිත දුන්නේ නෑ. ඒත් දැන් ඔක්කොම හරි දැන්. තව ලස්සනට ලියන්න මායි @Izel_stvrlight නංගි බලන් ඉන්නවා. මං තමා එයාටත් මේක කියවන්න කිව්වේ. ඊළඟ චැපටර් එක එනකන් ඉවසිල්ලක් නෑ දැන්. පරක්කු වෙන්න එපා ඉක්මනට එන්න. ❤️
Ga_yong123
අනේ කෙල්ලෙ ඊයෙ මන් 13 අප්ඩේට් කරාට මොකක් හරි ප්‍රශ්නයක් නිසා අප්ඩේට් උනේ නෑ...මන් ඊයෙ පුදුමු ට්‍රයි එකක් දුන්නෙ අප්ඩේට් කරන්න ඒත් හරි ගියෙ නෑ. මන් දැන් අප්ඩේට් කරන්නම්.notifi පෙන්නවද කියන්න. අනෙ සොරි පරක්කු උනාට. ටන්කූ කෙල්ලෙ ❤️...(කදුලු පුරවන් ඉන්න ඉමෝජිය)අනික අවුලෙන් ඉන්න එපා. අපි හැමෝටම ප්‍රශ්න එනවා. හැමදෙයක්ම හොදින් සිද්ද වෙයි කියලා හිතන්න. Think positive and be strong❤️. මන් දැන් අප්ඩේට් කරන්නම්
•
Reply
Ga_yong123
මතක සොයා දුන්නා ❤️ https://www.wattpad.com/1495644835?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=Ga_yong123