මන් ආවා ඉතින් ඔයාලා බලල යන්න. එක්සෑම් තියෙන්නෙ ආයෙ දවස් විස්සකට විතර පස්සෙනෙ.. ඒ හින්දා අද රෑට අප්ඩේට් එකක් දෙන්නම්.♥ ඒ හින්දා අන්තිම චැපි දෙක තුන කලින්ම කියවලා තියාගන්න.. රෑ අටට විතර අප්ඩේට් එකක් දාන්නම්..
(අලුතෙන් එකතු වෙච්චි රීඩර්ස්ලාටයි, ෆලොවර්ස්ලටයි මෙච්චර කල් නෝටිස් බෝඩ් එකේ මැසේජ් පුරවපු ඔක්කොටමයි ගොඩාරියක් තෑන්ක්ස්♥♥♥)