HappyRanuk
සූකිරි පුළුන් ..... අලුත් කතාවක් දැම්මා... කෝ බලන්න කියවන්න ආස අය හූවක් දෙන්න...
@HappyRanuk
9
Works
0
Reading Lists
1.6K
Followers
සූකිරි පුළුන් ..... අලුත් කතාවක් දැම්මා... කෝ බලන්න කියවන්න ආස අය හූවක් දෙන්න...
සූකිරි පුළුන් ..... අලුත් කතාවක් දැම්මා... කෝ බලන්න කියවන්න ආස අය හූවක් දෙන්න...
Are you ready to be a witness of my next story ??????????? ඊළඟ කතාව කියවන්න කැමති අය කවුද ??? ආදරේ, සරලකම, නිදහස පොඩ්ඩක් සීමා කරලා... පලිගැනීම, සංකීර්ණ කම එක්ක ඔලුව අවුල් කරගන්න කැමති අයට මං එක්ක එකතුවෙන්න පුළුවන් ... කර්ම සූත්ර ❤️ #Thriller #Revenge #Gay #Mini_story
හිමකඳු අප්ඩේට් එකක් දෙන්න බෑද
රනුක්ට ආදරයෙන්..... දරාගන්නම බැරි ස්ට්රෙස් එක නිසාම කතාව ලියාගන්නවත් බැරිව ඔලුව අවුල් වෙලා ඉද්දි රීඩින් ලිස්ට් එකට ඇඩ් කරගෙන තිබුණ මුතු බෙල්ලෝ කියෙව්වා....... මට ඔයාව අගය කරන්න වචන නැති තරම්....... කුසල් කියන්නෙම මුතු බෙල්ලෙක්..... සමහරක් තැනක හිතුණා මමත් කුසල් කෙනෙක්දෝ කියලා.... අවසානේදි හැමදේම විසඳුණ එක ගැන සෑහෙන්න සතුටුයි..... දන්නවද රනුක්.... අමුම අමු යථාර්ථය අස්සේ හීනියට ෆැන්ටසියෙන් බිංදුවක් කලවම් කරන්න ඔයාට තියෙන්නේ පුදුමාකාර අත් ගුණයක්..... ඕෆ්ලයින් කියවපු නිසා ඉන්ලයින් කමෙන්ට් දාන්න බැරි වුණත්..... මේ විදියට ලියලා තියන්නම්.... රනුක් කියන්නෙම අකුරු වලින් චිත්ර අඳින සිත්තරෙක් ❤ හැම චැප්ටර් එකක් කෙලවරම ඉල්ලලා තිබ්බ උම්මා එක දීලාම යන්නම්.... Mmmmmmmwwah....❤ (ප.ලි. : මේ කතාවේ මැදට එද්දි මම ඔයාට නමකුත් හැදුවා බාල්දි රනුක් කියලා , ඇයි අප්පා... එච්චරටම බාල්දි නෙ )
Dear writer, A small request. Oyata bari weida" Dedunu Palama " story ekata happy ending ekakuth liyanna ekama eka chapter ekak adena eka nathara wen na ne. Godak aya kamathi wei habai loku pinak. ❤ ~over sensitive fan~
හිමකඳු කතාව දැම්මා ...කියවන අය කෝ බලන්න
හඹායන්නන් දහසක් සම්පූර්ණ වෙලා ! ස්තූතියි ඔයාලට මගෙ වචනවලට මෙච්චර ආදරේ කරනවට...... Celebrating the fulfillment of 1K followers ....❤ Thank you everyone
Ohh 1K welaaa!!! Congratulations ayye! <33
මුතුබෙල්ලො COMPLETED කියවපු අය සහ කියවන අය හූවක් දෙන්න බලන්න... තාමත් කියවන්න පටන් ගත්තෙ නැති ළමයි අත් උස්සන්න....
අනේ තෑන්ක්ස් අයියේ මෙහෙම එකදිගට අප්ඩේට් දෙනවට....ඒ නොටිෆි දැක්ක ගමන් මගේ හිත සතුටින් කෑගහනවා....ඒත් මට වෝට් කරන්න බෑ මගේ වට්පෑඩ් එකේ අවුලක්....ඒක හරි ගියගමන් අයියගේ ඇක් එකට ගොඩක් නොටිෆි එයි...❤️මන් අයියගෙ පොත් ඔක්කොම කියෙව්වා...මන් වැඩියෙන්ම ආස මුතුබෙල්ලෝ එකට...මන් හිතනවා කුසලුයි සහසුයි එකතු වෙයි කියලා.....❤️ - ඔයාගේ ආදරණීය පාඪකයෙක්
Both you and this user will be prevented from:
Note:
You will still be able to view each other's stories.
Select Reason:
Duration: 2 days
Reason: