HinchiPinchi20

අහන්නකෝ ලමයි
          	
          	මගේ හොදම යාලුවෙක්ට කරදරයක් වෙලා.මන් දැන් අපේ ගෙදර අයත් එක්ක එහෙ යන ගමන්.මට තව ටිකක් ලියන්න තියෙනවා.අද දෙන්න බැරිවෙයි.තරහ වෙන්න එපා.අනිවා හෙට හවස හය වෙද්දි දෙන්නම්.
          	
          	තරහ වෙන්න එපා.දිගම දිග චැප් එක ඇරන් හෙට එන්නම්.

Wise2009

@HinchiPinchi20 eekata kamak ne akkiyo kathawata wada yalukama watinawane
Reply

Luvvly_kitty

හෙට හවස එනෝද අනේ.. බලන් ඉදියේ ❤️✨... පරිස්සමින් අක්කා ඉන්නෝ නේද... Exam ඉවරද?..
          

HinchiPinchi20

@Luvvly_kitty iwara na.thawa ekak thiyenawa.
Reply

Luvvly_kitty

@HinchiPinchi20 hodata liyala ennako akke...
Reply

HinchiPinchi20

අහන්නකෝ ලමයි
          
          මගේ හොදම යාලුවෙක්ට කරදරයක් වෙලා.මන් දැන් අපේ ගෙදර අයත් එක්ක එහෙ යන ගමන්.මට තව ටිකක් ලියන්න තියෙනවා.අද දෙන්න බැරිවෙයි.තරහ වෙන්න එපා.අනිවා හෙට හවස හය වෙද්දි දෙන්නම්.
          
          තරහ වෙන්න එපා.දිගම දිග චැප් එක ඇරන් හෙට එන්නම්.

Wise2009

@HinchiPinchi20 eekata kamak ne akkiyo kathawata wada yalukama watinawane
Reply

HinchiPinchi20

හෙට එන්නද?ඔයාලත් එනවද?
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          
          එනකොට මතක ඇතුව ෆස්ට් ඒඩ් ඇරන් එන්නව....මොකද රන්ඩුව පටන් ගත්ත විතරනේ.....1990 ට කතාකරන්නත් වෙයිද මන්දා?

Itzdoligirl

@HinchiPinchi20 හේ හේ !! "__"
Reply

HinchiPinchi20

@Suya_317 දැන් ලියලා ඉවර කරේ.එඩිට් කරන්න එහෙම්මම.ඉවර වුන ගමන් දෙන්නම්.රැ වෙයි බබෝ.හතට වගේ පොඩ්ඩක් බලන්න.රැවෙනවා වගේ නම් මම මැසේජ් එකක් දාන්නම්.
Reply

NishuManoliSenadhira

අක්කෙ කොහොමද ඉතිම් 
          
          
          
          
          
          
          
          

HinchiPinchi20

@NishuManoliSenadhira haneew...math bettak tharamata adareyi
Reply

NishuManoliSenadhira

@HinchiPinchi20 ඒකත් හොදට ලියන්නකො අනේ , කක්කන් බට්ටගෙම පිහිට ලැබෙන්න ඔනි ❤️
Reply

HinchiPinchi20

@NishuManoliSenadhira අමාරුයි අප්පා.ලිව්වා ඉතින්.තව එකක් තියෙනවා.බලමුකෝ.
Reply

CaMeLlIaJiN14

මෙන්න මෙයා ඇවිල්ලා හනේ කතාව කියවන්න❤️

HinchiPinchi20

@CaMeLlIaJiN14 හිමීට කියවන් එන්නම්.තාම එක්සැම් මැද.ස්‍ට්‍රෙස් එක අඩු වෙන්නත් එක්ක නිවාලන්න මා කියවන්න හිතුවා.ඒක ඇත්තටම ලස්සන කතාවක් අක්කේ.මම චුට්ට චුට්ට කියවන් එන්නම්කෝ.ආදරෙයි.❤️
Reply

aourora44

Akke meh...andru and rahul side stori-khm... #Dunnoth_Kiyavanava_habayi
          

aourora44

@aourora44 oya exam eka ivara vela honda ekak balala karannako..
            
            Side storiyakuth dila danna eyi...api adareyine
Reply

HinchiPinchi20

@aourora44 eka parata mn hithuwe oya story  ekak liyalada kiyala.me akengea yaluwo denna ganane ahala thiyennea?
            
            balamu ah.mata side story request polimayi.samahara ya thawa kapaluth nemeyi.oya okkoma asse nasaraniya side liyannema na kiyala hithan hitau mama dan makka karanne kiyala hithaganna baruwa inne.
Reply

Akira_Reagan_

ඔයා හොදින් ඉන්නෝද අක්කේහ් 
          
          
          
          බලල යන්න අාවේ(♥_♥)

Akira_Reagan_

මටත් හොදයි අනේ 
            ❤ヾ(^-^)ノ
Reply

HinchiPinchi20

@Akira_Reagan_ man hodin babo.exam eke wada karan innawa.oyata kohomada ?
Reply