HiranyaLiyanage

nithu_xz

අඩො උබර් කතා ලියනවද හිරූ ? G×b 

HiranyaLiyanage

@nithu_xz අහ් ලිලී නෙ =) දැන් දැක්කෙ
Reply

HiranyaLiyanage

@nithu_xz  නෑ ඒම ලියන්නෑ ඒහ්. ඔය නිකන් ඉද්දි ලියපුවා ගිය පාර. ලියන්න ට්‍රයි කලාට එච්චර සාර්ථක උනෙ නෑ. ඔය කම්මැලිකමට ලියපු ශෝට් ස්ටෝරි දෙකක් දැම්මෙ. 
            කව්ද මෙ =(. අදුරගන්න බෑ නමෙන් =/
Reply

HiranyaLiyanage

https://www.wattpad.com/1473440188?utm_source=android&utm_medium=link&utm_content=share_published&wp_page=create_on_publish&wp_uname=HiranyaLiyanage
          
          මේකත් B×G එකක් =) 
          ශෝට් කියන්නෙ හෙනම ශෝට් ස්ටෝරියක්. නෝට්පෑඩ් වල පුස්කකා තියෙන්න ඕනෙ නෑනෙ නේත =/
          
          Fb දාපු එකක් නිසා ඔයාලා කියෝලා ඇති හැබැයි =)

HiranyaLiyanage

https://www.wattpad.com/story/375859038?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=HiranyaLiyanage  
          
          B×G one shot එකක් <3
          මම ගිය අවුරුද්දෙ fb දාපු එකක් :) 
          Notepad එකෙ නිකන් පල්වෙවී තියන නිසා මේකට දැම්මා. 
          
          ලියන්න දන්නෑ :/ එහෙමයි කියලා සැලෙනවද ? නෑනෙ නෑනෙ ;)

Felix_Kn

ඔයා ආයේ කතාව ලියන්නෙ නැද්ද හලෝව් 

Felix_Kn

@HiranyaLiyanage හ්ම්ම්....♥️♥️
Reply

Felix_Kn

@HiranyaLiyanage හා ඒයි ... මන් බලන් ඉන්නෝ.... එහෙනම් ...... ♥️
Reply

HiranyaLiyanage

@Nawo_Kn thank uu ane ❤️❤️ mn update ekak dannamko ❤️ 
Reply

HiranyaLiyanage

shenasa15

@HiranyaLiyanage @HiranyaLiyanage ඔව් ඒයි මේ මන් තමා
Reply

HiranyaLiyanage

@shenasa15  අමාද මේ ❤️
Reply

HiranyaLiyanage

මාස ගානකට පස්සේ wattpad log උන මම! 
          
          හිතේ ප්ලොට් එකක් තීනවා. ඒක bl විදිහටද straight විදිහටද ලියන්නේ කියල බැලුවේ :)
          ප්ලොට් එකෙ විදිහට විදි දෙකටම ගලපලා වෙනස් කරලා ලියන්න පුලුවන් අවුලක් නෑ. 
          
          මහ විකාර ප්ලොට් එකක්! එන්ඩ් එක සෑඩ්ද හැපිද කියලා තාමත් මං හිතනවා. 
          මේක කවුරුත් දකින්නෑ කියලා මං දන්නවා :)
          නිකන් දැම්මේ! Hehe