Hiruni_S 2 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal https://www.wattpad.com/story/378336249?utm_source=android&utm_medium=link&utm_content=share_reading&wp_page=reading&wp_uname=Hazy_Izel Non fictional එකක් කට්ටිය කියවල බලන්න ❤️ View 0 more replies
Hiruni_S 3 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal https://www.wattpad.com/story/385999933?utm_source=android&utm_medium=link&utm_content=share_writing&wp_page=create&wp_uname=Celeste_Lilou Gl වලට කැමති අයට ❤️ කොච්චි කරල් සයිස් බටු ඇටේකුයි.... ටොම්බෝයි කෙනෙකුයි ❤️ සූටි නන්ගිගෙක්ගෙ කතාවක්. කැමති අය කියවල බලන්න ❤️ View 1 more reply Celeste_Lilou @Hiruni_S අනෙ තැන්ක් යූ අක්කෙහ්❤️ 3 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hiruni_S 4 days ago Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal My dear gardenia හේතුවක් මත unpunished කළා. ඒක ගේන්න තවම වෙලාව නෙමේ කියල දැනුණා. 2025 දි මන් ඒක අරන් එන්නම් හෙමීට..❤️ View 3 more replies hyunei98 @Hiruni_S 4 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal thili_fernando @Hiruni_S ❤️ 4 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ChamiIshara @Hiruni_S ok ❤️ vibhagen passe nidahasee kiywanna පුළුවන් 4 days ago • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hiruni_S Nov 27 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal 700 followers ❤️ Thank you anee mt harima sathutui ❤️ View 5 more replies SalomiRuweka2005 @Hiruni_S Congrts eii Nov 28 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ashaliAK @Hiruni_S yoooo let's goooooo ❤️ congratulations Nov 28 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal otharadafni @Hiruni_S congratuitous Nov 28 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
DarkLuminance Nov 24 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you View 0 more replies
Hiruni_S Nov 24 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal හෙට exam ලියන පොඩ්ඩො ටික හොඳට ලියන්ට ඈ ❤️ බය වෙන්න එපා ඔයාලට පුළුවන්. හෙට exam පටන් ගන්නෙ නැති ළමයි බය නොවී ලෑස්‍ති වෙන්න. ඔයාලට බැරි නම් කාටද අනේ පුළුවන් ..කවුරුත් stress වෙන්න එපා...පුළුවන් තරම් මහන්සි වෙන්න පුළුවන් උපරිමය කරන්න ලැබෙන ප්‍රතිඵලය සතුටින් භාරගන්න. Al කියන්නෙ ජීවිතේ වැදගත්ම කඩයිමක්..ඒකට හොඳින් මූණ දෙන්න... හැබැයි Al කියන්නෙ මුළු ජීවිතේම නොවන බවත් මතක තියාගන්න.. Good luck ❤️ View 3 more replies Lexicon_11 @Hiruni_S thank u kelle... ❤️❤️❤️ Nov 24 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal ChamiIshara @Hiruni_S thank u akkee ❤️❤️❤️❤️ Nov 24 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal thili_fernando @Hiruni_S Good luck guys do your best ❤️ Nov 24 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
dasuntheekshana Nov 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Thank you for following me and voting for my story View 1 more reply Hiruni_S Good luck kolla ❤️ Nov 23 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hiruni_S Nov 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Follow කරන මේ ඇත්තට සුමන සමන් දෙවි පිහිටයි... Unfollow කරන් යන අයටත් සම්මා සම්බුදු සරණයි ❤️ View 0 more replies
Hiruni_S Nov 22 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal A/N මම මේ Account එකේ පළ කරන හැම කතාවකම වගකීම මම භාරගන්නවා. ඒ වගේම 16+ / 18+ විදියට category කරල තියෙන කතා ඒ වයස් කාණ්ඩ වල අය විතරක් කියවන්න කියලත් ඉල්ලීමක් කරනවා.එතනින් එහාට පොඩි අය කතා කියවල හෝ මොනයම් දෙයක් නිසා ඒ අයගෙ දෙමව්පියන්ගෙන් හෝ වෙන පුද්ගලයින්ගෙයි එන චෝදනා මම භාරගන්නෙ නෑ. අනිත් එක පොඩි අය readers ල අතර ඉන්නව නම් එක්කො එයාල දෙමව්පියො දැනුවත් කරල wattpad එක්ක එකතු වෙන්න. කොහොමත් social media කියන්නෙ පොඩි අය වෙනුවෙන් තියෙන දෙයක් නෙමේ. විශේෂයෙන්ම මේ wattpad. කතා ඕනෙ තරම් තියෙනව. ඔයාලට ඕනෙම category එකක කතාවක් තෝරගන්න පුළුවන්. එහෙම පුළුවන් කම තියෙද්දිත් මගෙ කතා කියවල අපහසුතාවයට පත්වෙන්න එපා කියල මම ඉල්ලනවා. මම ඕනෙම විදියක කතාවක් ලියනවා ලියයි....bl/gl/girlxboy . තමන්ට සුදුසු කතාව විතරක් ඔයා කියවන්න. පිටතින් එන චෝදනා භාරගන්නෙ නෑ. පොඩි අය නිසා ගොඩක් ප්‍රශ්න ඇවිල්ල තියෙනවා. Wattpad එකේදි නෙමේ whatsapp group එකේදි. ළමයිනේ වයසට ගැලපෙන දේ කරපියව්..වැඩිහිටියනේ ළමයි ටික හරියට හදාගන්න පොඩි එවුන්ට phone දෙන්න එපා. ඊටපස්සෙ අපිට කියවන් එන්න එපා . අපේ පොඩි අය උඹලෑ කතා කියවනව කියල View 5 more replies thilini2930 @Hiruni_S aththane akke.. eyala denaganna oni lamai hariyt hadaganna.. ithin oni thenaka mn kiynne katha wala unath drana wala unath owa thiyenwne... ammala denaganna oni lamainta phone deddi owa gena kiyl denna.. ehem neththm nodii inna.. eyala weredd krl e katha hadapu ayt benala hriynw aa.. mokd ewa hemathenama thiyenw saha.. adala category eke aya kiwnwne... mara wedkne meka Nov 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Shashi2226 @Hiruni_S ඔයා 18+ නෙවෙයි 13+ කියලා දාන්න කතාව දානකොට එතකොට ලොවෙත් පොඩි උන් කියවන්නෙ සිරාවටම කියන්නෙ Nov 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Lexicon_11 @Hiruni_S වැඩක් නැ කතා කරලා. ස්කෝලවල මාර ප්‍රශ්න තියෙන්නෙ. සමහරු මේවා අත්හදා බලන්න පවා ගිහින් තියෙනවා. අද නිවාඩු දෙන නිසා මොනවයින් මොනාවෙයිද හිතන්න බැ. අනික මේ ඇප් එකේ පොඩි වයසෙ ඉඳන්ම පොත් තියෙනවා.ඒත් ලොග් වෙන්නෙ බොරු වයසක් දාලා. එතකොට කොහොමත් 18+ එනවනෙ. Nov 22 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal
Hiruni_S Nov 21 Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal Chapter 19 https://www.wattpad.com/1488107481?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=Hiruni_S Chapter 20 https://www.wattpad.com/1488359810?utm_source=ios&utm_medium=link&utm_content=share_writing&wp_page=create_on_publish&wp_uname=Hiruni_S Chapter 21 Chapters දෙකක් දැම්මා ඔන්න..ටික දවසක් යයි ඊලඟ update එකට ❤️ View 1 more reply Mizuki_00_ @Hiruni_S ❤️❤️ Nov 21 • Reply Report CommentLink to CommentCode of ConductWattpad Safety Portal