IMA_UD_99

කොහොමද ඔයාලා හැමෝටම, මම හිතනවා හැමෝම හොදින් ඇති කියලා. වෙනදාට ගන්න කාලෙට වඩා ගොඩක් කල් ගත්තට සමාවෙන්න හැමෝම. මම මගේ හොදම යාඑවට කිව්වා මැසේජ් එකක් දාලා තියන්න කියලා ඔයාලට ඉතින් එයා ඒක කරලා තිබ්බා. මම හිතනවා ඔයාලා ඒක දකින්න ඇති කියලා.
          	ප්‍රශ්නයක් එන්නේ හිතන්නෙත් නැති වෙලාවට කියනවනේ ම්ම්ම් අපි හිතුවෙවත් නැති වෙලාවකදී මගේ ආච්චි අම්මා මාව දාලා ගියා. මේ මාසේ 20දා එයාගේ මාසේ දානේ කටයුතු ඉවර කරේ. 
          	ගොඩක් පැටව් කතාව ඉල්ලා තිබ්බා. ඇත්තටම ගොඩාරියක් ස්තුතියි මගේ කතාව මතක් වුනාට. ඉතින් මට සතුටුයි එහෙම ඔයාලා මගේ කතාවට ඉන්නකොට. දවස් දෙකක් ඇතුලට නෙත්ගෙ ජීවිතය වෙනස් කරන එයාගේ දීගේ කතාවේ අප්ඩේට් එකක් අරගෙන එන්නම් පැටව්නේ ඔයාලට මම. 
          	
          	එහෙනම් ආයෙත් ගොඩක් ස්තුතියි, ආදරේයි.

IsharaDamayanthi

@IMA_UD_99 අපි බලන් ඉන්නවා auother
Reply

BHMI90

@IMA_UD_99 හැමදේම හොදින් කරගන්න.. 

sneha0422

කරදරයක් වෙලා නිසා මාස කීපයකට කතා දෙන්නේ වෙන් නැහැ ඔයාලගෙ ඕතරීට.. එයා ඉක්මනින් එයි.. එතකන් ඔයාලත් පරිස්සමෙන් සතුටින් ඉන්න.. ❤️❤️

IsharaDamayanthi

Anee avara digeee update karanadda author 

kavi_k

අක්කියෝඕ
          ආයේ බෙයාගේ update දෙන්නේ නැද්ද අප්පා  eka දෙන්නකෝ ❤️අනේ

IMA_UD_99

@kavindikavi හරි පැටියෝ   ❤️
Reply

kavi_k

@IMA_UD_99ඕඕ අක්කියෝ මං හරි ආසාවෙන් බලන් ඉන්නේ ආයේ update එකක් එනකන් ඉක්මනට අරන් එන්න akki❤️
Reply

IMA_UD_99

@kavindikavi your heart 2 da...dennam 
Reply