JayalalGV

Hey Guys , පුංචි දෙයක් කියන්න තියෙනවා.. ටික කාලෙකට මම ff ලියන එකෙන් ඈත් වෙන්න තීරණය කලා.. sorry guys.. Pls wait with me.. I'll comeback soon 

Blackeuphoria_GA

JayalalGV

JayalalGV

Hey my stawberries  ..☺️ තවත් අලුත් කතාවකට ලෑස්තිවෙමුද ? 
          
          
          
          Ara ටයි Sara ටයි සමුදෙන්න දැන් ඔයලා ඉතාම ආසන්නයි ...
          
          ඉතින් මගේ පලවෙනි fanfiction  එක මම ඔයලට දෙන්නයි හදන්නෙ.. ඉතින් තවත් යාලුවෝ ටිකක් එකතු කරන් ලෑස්තිවෙලා ඉන්න ❤️❤️
          
          Saranghae all