මම නිල් පාටට කැමති
කිව්වා..
එයා හරි ඉක්මනට නිල් පාට
ඇන්දා..
ඒත් මම කැමති තැඹිලි
පාටට..
එයා තැඹිලි ඇන්දම හරි
ලස්සනට හිටියා..
ඇත්තටම මම කැමති රතු
පාටට..
එයා පුංචි වෙලාවකට උනත්
රතු පාට ඇන්දා..
"අහස හරි කෝලම්
කාරයා.."
මුහුද හිනාවුනා...😊
~Ishu~ 04 liner
- හිප්නොස්ගෙ හීනෙ කොනක😴
- JoinedAugust 1, 2021
- website: www.instagram.com/wik_ishu/
Sign up to join the largest storytelling community
or
_WIK_Ishu_
Jan 04, 2025 11:33AM
හායි ලමයි..මං මේ මැසේජ් එක දාන්න හිතුවේ "නෙත්සර" කියවන රීඩර්ස්ලා ගොඩාරියක් මං ඇක්ටිව් ඉන්න අනික් ශෝෂල් මීඩියා වලත් මගෙන් කතාව අප්ඩේට් කරන්නැද්ද, ඉක්මනට දෙන්න බැරිද, ආයේ කවද්ද දෙන්නේ වගේ ප්‍රශ්න අහලා...View all Conversations
Stories by ❀ISHU~
- 2 Published Stories
නෙත්සර||(non-fic_bl) [ONHOLD]
4.8K
550
20
"නොකිව්වට මම
කියයි නුඹ හට
වැව රවුමේ රොබරෝසියන්.."
#44 in non-fiction
See all rankings
⛑️ University 📚 With 😋 B7💜️ (Co...
1.9K
383
15
මිස් ගේ කිංකිණි නාදෙත් එක්ක අසරණ රබර් නයා ගුවන් ගත වුණා.🚀 ඔව් ඔව් එයා ඒක විසි කරා. අපේ නයි හාමි කෙලින්ම ලෑන්...
#29 in teen
See all rankings