JeonKesha
හායි ලමායි... ඇත්තටම මට කනගාටුවෙන් උනත් දෙයක් කියන්න වෙනවා.. මට මේ කතාව reset කරන්න වෙනවා. මුළ ඉඳන් introduce එකේ ඉඳන් මං මේ කතාව වෙනස් කරනවා. ඉතින් මේ අන්තිමේට දීල තියන චැප්ටර් එකේ ඉඳන් මේ කතාව ටික දවසකට Update දෙන්නෙ නෑ. මං ඉක්මනටම අලුත් විදිහට ලියලා කතාව ආපහු මුල ඉදන්ම දානවා. කතාව ගැන කිව්වොත් HIS BRIDGE දැන් ලියල තියන විදිහට හාත්පසින්ම වෙනස් විදියකට ලියන්නයි මට ඕනෙ. ගොඩක් අය කතාව දරුණු කරන්න කියල මගෙන් ඉල්ලල තිබුනා. ඒත් මං ලියාගෙන ගියපු විදිහට මට ඒක කරන්න බෑ. ඒත් අලුතින් පටන් ගන්න එක මං මුල ඉදන්ම දරුණු කරන්න හිතන් ඉන්නව. කතාවෙ සමහර චරිත වෙනස් වෙනවා. ඒත් ප්ලොට් එක කලින් එකමයි. ඉතින් මගේ සීනිබෝල HIS BRIDGE කතාව එක්ක රැදිලා ඉන්න ඔයාල හැමෝටම ගොඩක් පින්. ☺️❤ සීනිබෝල කරන්නැතුව චීනපටස් කරලා කතාව දෙන්න මං බලාපොරොත්තු වෙනවා. ටික දවසක් දෙන්න මුල ඉදන්ම කතාව ලියන නිසා... Wait for the new version of HIS BRIDGE story.....✍️ Thank You.....☺️️