මම ඊයේ ඇවිත් මගේ කතාවක අප්ඩේට් දෙන්න හැදුවේ .. කට්ටිය මාව අන්ෆලෝ කරලා ගිහින් තිබ්බා. ඒ වගේම කවුරුත් මගේ කතාවේ අප්ඩේට් ඉල්ලලාත් නෑ. මගේ සෝලායි නංගිලා 4 දෙනෙකුයි වගේ මගේ කතාව කියවන්නේ. ඒ නිසා 26 ම කතාව දෙනවා. ගොඩාක් අය මගේ ටේකුක් කතාව "remember me" කියවලා. හැබැයි වෝට් නෑ. හොරා වගේ මාරු වෙලා. අනේ කමක් නෑ . මම කියලානෙහ් තියෙන්නේ ආසාවට කතා ලියන්නේ කියලා. අහ් තව එකක්. මම හොබාගේ උපන්දිනයට කතාවක් දෙන්න හැදුවේ මෆියා. කියවන්න කට්ටිය නැති නිසා ඒක පස්සේ දවසක හිතුනොත් විතරක් දානවා. එහෙනම් මම ගිහින් එන්නම්. මගේ Wattpad එකේ මම ගැන හොයපු ධනු අක්කි, චෙරී, ගගුලි Thank you so much. Mn oyalata itim godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaakkkkkkkkkkkkkkkkkkkkk adareiii.. ummmmmmmmmmmmmmmmmmmmmaaaaaaaaaaaaa ☺️❤️✨