Jeon_Bun97

චූචියනේ.. කතාව දෙන්න ඕනෙනම් චූටි උදව්වක් කරන්න ලිලීතට.. ඔයාලට කතා දෙකෙන් එකක් හරි මතකනම් මට කෙටියෙන් කියන් යන්න.. *අඩන ඉමෝජිය* 

choasbba

@Jeon_Bun97 katawa dipanko mokak hri kmk na
Reply

spring_mate

@Jeon_Bun97 අනේහ් පලයන් යන්න.. මේන් කියලා දෙයි උබපිස්සු ගෑනි 
Reply

Jeon_Bun97

චූචියනේ.. කතාව දෙන්න ඕනෙනම් චූටි උදව්වක් කරන්න ලිලීතට.. ඔයාලට කතා දෙකෙන් එකක් හරි මතකනම් මට කෙටියෙන් කියන් යන්න.. *අඩන ඉමෝජිය* 

choasbba

@Jeon_Bun97 katawa dipanko mokak hri kmk na
Reply

spring_mate

@Jeon_Bun97 අනේහ් පලයන් යන්න.. මේන් කියලා දෙයි උබපිස්සු ගෑනි 
Reply

Jeon_Bun97

චූචියනේඒඒඒඑ!!! ලිලීත ඊස් බැක්! ලිලීත virgin heart ලියන්නද? still hate me? ලියන්නතෙ? ඔයාලා කියන්න.. 

spring_mate

@Jeon_Bun97 Still hate me දීපන්.. සතුටින් මැරෙන්න පුළුවන් ඒක කියෝලා.. 
Reply

_Tae_Hi_

මේව හරි ලස්සනයි අප්පා පපුව හාරගෙන යනවා... අඩලා අඩලා මහන්සී.. ඒව හරි ලස්සනයි ඔක්කොම කතා කියවන්නම් හොදෙ මම♡

Jeon_Bun97

@_Tae_Hi_ aneeee sthuthi panchoo! ❤️
Reply

Jeon_Bun97

හායිම් ගායිස්.. කෝමත කට්ටියට!!
          
          මුලින්ම කියන්න ඕනේ මන් ලිලීත නෙවේ බබාලා..
          
          ලිලීත busy හයියෝ.. සමහර දේවල් කාලෙත් එක්ක වෙනස් වෙනවනේ පැන්චනේ නේද.. ඉතින් ලිලීතට දැන් මහන්සී ගොඩාක්.. ලිලීත ආයෙත් එයි කියලා මට තක්කෙටම කියන්න බෑ හොම්දේ.. (ඉණට අත්දෙක තියන් ඉන්න emoji එකහ්) 
          
          ඒත් අපි ලිලීත වෙනුවෙන් බලන් ඉමු නේද ම්හුක්..
          
          ඉතින් එතකන් මන් එනවා ඔයාලත් එක්ක.. මාව දන්න පැන්චොත් ඇති මෙතන.. 
          
          මන් @spring_mate බබාලා.. ලිලීතගේ partner in crime.. හාහාහා!!!
          
          ඉතින් මන් නම් ආවේ Still Hate Me! කියවන පැන්චෝ ඉන්නවද කියලා බලන්න තාම.. ම්ම්??
          
          එහෙමනම් මේ announcement එකට reply එකක් දාන්න බබාලා.. Vergin Heart ගැන නම් මන් දන්නේ නෑ පැටව්නේ.. ඒත් තත්වේ අනුව අපි බලමුකෝ, ලිලීත ආයෙත් ආවොත් ඉතින් ගොඩ තමයි!!
          
          ඒනම් මන් යනෝ..
          
          මන් ඔවාලට අලාවියෝ අනේ ❤️
          
          Mate!
          

Jeon_Bun97

@Aysu_Noaki හරී මන් කියන්නම් එයාට ❤️
Reply

Jeon_Bun97

@Starluna17 හරි බබෝ මන් කියන්නම්.. ❤️
Reply

Aysu_Noaki

@Jeon_Bun97 ලිලීතට අර මගේ කමෙන්ට් එක කියන්න හාත...
Reply

Aysu_Noaki

ලීලීත ඔබ කොහෙදෝ.. දැන් රිසල්ට් එන්නත් ලගයි උබ නැ..

Aysu_Noaki

@Jeon_Bun97 results mokak unath Congratulations lamayo...❤
Reply