Jeon_Shashi9799
මාව දෙලොවක් අතර අතරමං වෙලා නේ... මන් දැන් ලියලා ඉවරයි නේ මොකද්ද කරන්නේ.. අවස්ථාවක් දුන්න නේ විභූ කියන්නේ ආදරේ ගාවදී හැමදේම අමතක කරන කෙනෙක්.. එයාව තේරුම් ගන්න එයාටවත් බැරුව ඇතිම්.. ඔයාලා තරහයිද 58 එපිය කියවලා කියන්න
sihansi123
@Jeon_Shashi9799 ashwikata awasthawak dunna eka hodai eth vibu podi wyasedi widapu e wedanawa ekata hethuwa ikmanata oni pigletuth paw ashvika th paw
•
Reply
manarumani850
@Jeon_Shashi9799 තරහා නෑ ඒයී. අශ්වික්ට තව අවස්තාවක් අනිවාර්යයෙන් දෙන්න ඕනේ. ඒත් පොඩි කොල්ලා විඳපු දුක මතක්වුණාම පපුව රිදෙනවා වගේ තාමත්.
•
Reply
SalomiRuweka2005
අවුලක් තියා තරහාක්වත් නෑ ඒයි අශ්විකට චාන්ස් එකක් දෙන්න ඕනි අපි එයාගේ පැත්තෙන් කතාව නොදන නිසා එත් විභු ඒ පොඩි වයසට විදපු වේදනාව නං දරාගන්න බෑ
•
Reply