Jung_Liyona
Link to CommentCode of ConductWattpad Safety Portal
මම අර කලින් හොයපු අක්කගෙ...someone you loved ලියපු අක්කගෙ අලුත් එක ♥️ https://www.wattpad.com/story/327155181
parkshinhay5427
තන්කුයි මාව ෆලෝ කරනවට...
Ruu_Nishzz
අනේ තැන්ක් යූ මගෙ කතාව ඇඩ් කරගත්තට...<3❣️
Jung_Liyona
@_Fayette_ ig use karanna nanga dan e acc eka..dan original account eken inne ekatath giyapu kalayak mathaka naha ane...whtsp nadda eei...mama hodin innawa oyata kohomatha
_Fayette_
අක්කා announcement board එකේ මැසේජුව දැකලා ආවේ හදිස්සියක් නෙමෙයි නේත ඒයි? ❤️
_Fayette_
@Jung_Liyona මාත් සෝශල් මීඩියා කියල එන්නෙ මේකට විතරයි.එක්සෑම් ඉවරකරලා ඉන්නකොට ඇඩික්ට් වෙන්නගත්තා ටික්ටොක් අනම් මනම්වලට. ඒ නිසාම ඔක්කොම අයින් කළා. ස්ක්‍රීන් ටයිම් පැය 10/11 යන්න ගත්තා හත්තික්කෙ ඉම්හි ඉම්හි. වස්සැප් නම් තියෙනො. භාවිතය අවමයි හැබැයි. මාත් හොදින් ඉන්නෝ අක්කා! ❤️. භීසනේ නේත මේ දාස්වල? :(
•
Reply
_Fayette_
@Jung_Liyona අක්කා ig නැද්ද දැන්? මන් ඒකෙ විතරයි ඉන්නෙ. ඒකත් වැඩිය යූස් කරන්නෙ නෑ අප්පා අක්කා හොදින් ඉන්නෝනෙද? ❤️
•
Reply
Jung_Liyona
@_Fayette_ hane dan dakke kella...mata oyawa mathak una..contact karagannawath widiyak nane
•
Reply
Jung_Liyona
@shwe_min hare ඉන්න මම ඉන්බොක්ස් එන්නම්
Jung_Liyona
@shwe_min එනවා මිතුර එනවා...පරන අය හරිම ටිකයි දැන් ඉන්නෙ නේද
shwe_min
මාව මතකදෝඕඕඕඕඕඕ
shwe_min
@Jung_Liyona ඔයා කැමති නම් මට ඔයාගෙ whatsapp no එකක් ඉන්බොක්ස් කරන්න අනේ. අපි කතා කරමු :)
•
Reply
shwe_min
@Jung_Liyona මාත් අවුරුදු 1 1/2කට විතර කලින් අතෑරපු පරණ කතා ටික ඉවර කරලා යන්න ආයෙමත් ආවෙ.
•
Reply
shwe_min
@Jung_Liyona ඔව් අප්පා ගොඩක් හොඳ ඕතර්ස්ලා මෙතන අතෑරලා යන්න ගිහින්. ඒ ගැන මාරම දුකයි :(
•
Reply
wind_road
Miss you too akka
Jung_Liyona
@wind_road HEY...after a long time baby...so whats up...didn't see you after a while
•
Reply
wind_road
@Jung_Liyona Same here akka. Literally! It's a shitty thing How could i forget you, when you were the sweetest person that i met in here ❤️
•
Reply
Jung_Liyona
@wind_road miss u too sweety....i don't come here often .....even don't use the phone...its a head ache...glad to see u remember me ♥️
•
Reply
Jung_Liyona
මම අර කලින් හොයපු අක්කගෙ...someone you loved ලියපු අක්කගෙ අලුත් එක ♥️ https://www.wattpad.com/story/327155181