Jung_hyunki

ආදරණීය බන්ග්ටන් ,
          	
          	දවසක සමුගැනීමේ පණිවිඩය ලැබෙන බව මම දැනන් හිටියා උනත් , ඒ පණිවිඩය මේ තරම් අනපේක්ෂිත නිසා වෙන්න ඇති මගෙ හිතට අමාරු.. 
          	
          	ඇත්තටම කිව්වොත් දරාගන්න බැරි තරම් අමාරුයි බව මම කවදාවත්ම හිතුවේ නැත්තේ සමුගැනීමෙන් පසුවත් මම ඔයාලගෙ නිදහස වෙනුවෙන් සතුටු උන නිසා වෙන්න ඇති. මම දන්නවා මේක තාවකාලික සමුගැනීමක් වෙන්නත් පුලුවන්.. 
          	
          	ඒත්......
          	
          	මගේ හිත කියන්නෙම වෙනම කතාවක්.. කොහොම නමුත් ආදරනීය බන්ග්ටන් ඔබට ස්තූතියි. ඔයාලා ගැන දැනගත්ත දවසේ ඉදන් අද වෙනකල්, ඉදිරියට ගෙවන්න තියෙන කාලය ආදරනීය වගේම ශක්තිමත් කලාට...
          	
          	ගොඩක් ස්තූතියි මගේ අවර්ණ හීන පාට කලාට
          	ගොඩක් ස්තූතියි හැමවෙලේම මගේ හෙවනැල්ල උනාට
          	ගොඩක් ස්තූතියි මට දරාගන්න උදව් කලාට
          	ගොඩක් ස්තූතියි මට වැටෙන හැමවෙලේම අත දුන්නට
          	ගොඩක් ස්තූතියි මගේ ජීවිතයට එක්තරා සුන්දර මායාවක් උනාට
          	
          	Namjoon is my Moonchild
          	SeokJin is my Epiphany 
          	Yoongi is my Seesaw 
          	Hoseok is my Daydream
          	Jimin is my promise 
          	Taehyung is my Winter bear
          	Jungkook is my euphoria 
          	
          	And BTS is my MAGIC SHOP !! 
          	
          	ආදරනීය බන්ග්ටන් මගේ ජීවිතේ එක සොඳුරු , අමරනීය කොටසක් උනාට ගොඩක් ස්තූතියි.. 
          	
          	And finnaly I would like to say that BTS SAVED ME !!
          	
 highly recommended story
          
          තාත්තෙක්ට තමන්ගෙ දරුවා වෙනුවෙන් කරන්න පුලුවන් දේ... ඒ වෙලාවට හරි වැරැද්දට වඩා තාත්තෙක්ට වටින්නෙ තමන්ගෙ දරුවාගේ ජීවිතේ... 
          
          අම්මෙක් කෑ ගහලා අඩලා දුක පිට කලාට තාත්තලා එහෙම නෑ... 
          
          https://www.wattpad.com/story/288519417?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Jung_hyunki&wp_originator=XZkxnHNjUSdW70FOD%2FEiXV5GMTFVAoRW1Ibq1OTtHshw2hRsSBvzbyug2OvkRHB3gEQghPSp9uGjKHt0U7SBhWQnIAzrwJGhdIhZHH%2BPfHhESE1EEq6KL%2B5twsnUkfmx

Jung_hyunki

අනෙ ලමයි මියානේ... ටික දවසකට කතාව දෙන්න වෙන්නෙ නෑ... මට ටිකක් සනීප නෑ... සනීප වෙලා ආව ගමන් කතාව දෙන්නම් හොදේ... පරිස්සමින් ඉන්න... සරන්ග්හේ❤️❤️❤️...