දන්නවද?
සමහර ඇස් කොච්චර හංගන්න වෙර දැරුවත් ඒ ඇස් වල තිබ්බ වෙහෙස, අඩන්න බැරි වෙන තරමට හිතේ දුක හිරකරන් හිනාවෙන තරම, බාගෙට පියවිලා වෙහෙසයි කියන්න වෙර දරන ඇස් වල තිබ්බේ දරා ගැනීමක්...
ඒ ඇස් දිහාම බලලා හිනා වෙද්දි කාටත් නැතිව තමාට රිදෙනවා...
ඕ නොකීවට ගෑනු හිතක් ලියන්න වෙර දරන මටත් රිදෙනවා... ❤️
එවිට යසුත්තරාට කෝම රිදෙනව ඇද්ද බං... ඒකිත් ගෑනියක්...❤️ඒකිටත් රිදෙනව කියලා දැන දැන... පීඩනයක් කියලා දැන දැන එකම කියවද්දි යසුත්තරාටත් අඩන්න ඇස්වල කදුලු නැතිවෙලා ඒ පීඩිත ඇස් දුක හංගන් හිනාවෙලා ඇති බං නොසෑහෙන්න...
*ඉතින් හම්බෙයිද බං අපි සොයන මම*❤️
ලියද්දි වැඩිපුරම අඩන එකම දේ... ඕ හිතනවට වඩා ගැහැනු හිත් බරයි බං... ලියන්න තියා හිතන්නවත් තේරුම් ගන්න බෑ...❤️:'(