KavishvaM

යාලුලා මන් අත් වැරැද්ද දෙවැනි කතාව ලියන්න ගත්තා ❤️. ඔන්න අප්ඩේට් එකක් දැම්මා. කටු ඉඹුල ඉවර කරපු හැටියේ ගෝතික එක්ක අත් වැරැද්දත් දානවා මන් ❤️❤️

NushiAbeyvicrama

@KavishvaM දිගටම කතාව දෙනෝද අයියේ ?
Reply

KavishvaM

@NushiAbeyvicrama කටු ඉඹුල ඉවර කරපු ගමන් මේක දිගටම දෙනවෝ 
Reply

BaBY_GiraL

ආ යාලු ගොඩ කාලෙකින් නේ
          
          
          :-)

BaBY_GiraL

@BaBY_GiraL හරි යාලු එහෙනම්
              sweet dreams  
Reply

BaBY_GiraL

@BaBY_GiraL නැ මන් ස්කොල් ගිහින් ඉවරයි ජොබ් එකට එන්න කියලා කතා කරනකන් බලන් ඉන්නෙ :-)
Reply

KavishvaM

@BaBY_GiraL එහෙනම් ගෙදර ඉන්න ටිකේ ෆුල් සැපේ ඉන්න :))  මගේ ඒ කාලේ ඉවරයි අප්පා :((((((((((
            
            එහෙනම් මන් කැපුනා යාලු. Good night :))) 
Reply

KavishvaM

යාලුලා මන් අත් වැරැද්ද දෙවැනි කතාව ලියන්න ගත්තා ❤️. ඔන්න අප්ඩේට් එකක් දැම්මා. කටු ඉඹුල ඉවර කරපු හැටියේ ගෝතික එක්ක අත් වැරැද්දත් දානවා මන් ❤️❤️

NushiAbeyvicrama

@KavishvaM දිගටම කතාව දෙනෝද අයියේ ?
Reply

KavishvaM

@NushiAbeyvicrama කටු ඉඹුල ඉවර කරපු ගමන් මේක දිගටම දෙනවෝ 
Reply

BaBY_GiraL

මොකද අනෙ හදිස්සිය හෙමීට අබ්ඩෙට් දෙන්නකො මට කියවන්න  පමා වෙනවා එතකොට කතව් ගොඩ ගැහිලා මටම අමතක වෙනව 

BaBY_GiraL

@BaBY_GiraL අනෙ එහෙමද හයියො මට වැඩ වැඩී අප්පා එ නිසා මගැරෙනවා ගොඩක් කතා
Reply

KavishvaM

@BaBY_GiraL . කතාව දෙනකම් මට නිවනක් නෑ . පුළුවන් තරම් අප්ඩේට් දානවා මන් . පස්සේ කම්ප්ලිට් වුණාම කියවන්න එහෙනම් නිවාඩු පාඩුවේ. ගෝතිකයි කටු ඉඹුලයි දෙකම එක කතාවක් යාලු ☺️☺️. 
Reply

KavishvaM

Notifi ආවද දන් නෑ යාලුලා. කටු ඉඹුල දැම්මා ඕන් ❤️☺️

Hiruni294

@KavishvaM ආවා..ආවා :( මං මේ දවස් ටිකේ ලෙඩ වෙලා අනෙව් :( එපා වෙන්වා...ඒක නිසා මේ පැත්තේ එන්න බැරි වුණා :((((
Reply

KavishvaM

යාලුලා හෙට කතා දෙකෙන් එකක් වත් දෙන්න වෙන් නෑ මට ❤️ 

KavishvaM

@Melanlord දෙකම දැම්මා ☺️❤️
Reply

Hiruni294

@KavishvaM අනේ....:(
Reply