අලුතෙන් පටන් ගත්තු 2025 අවුරුද්ද හැමෝගෙම හිත් වල තියෙන හැම බලාපොරොත්තු වක්ම ඒ විදියටම ඉශ්ට වෙන සුබ නව වසරක් වෙන්න ඕනි ❤️
ගොඩක් බාධක හම්බෙයි ,කොහොම හරි අල්ල්ගෙන ඉන්න අතාරින්න එපා
කියමනක් තියෙනවා නේ "හැම කුනාටුවකටම පස්සෙ වසන්තයක් අනිවාර්යයෙන් එනවා "කියල.
ආදරෙයි හැමෝටම
පරිස්සමෙන් ඉන්න