LanLoveXian

වැල්ලේ කුමරු කියෝන ළමයි, 
          	
          	ඊයේ වෙද්දි ලියා ගන්න බැරි වුනානෙ. Very sorry ළමයි. අද හෙට දෙන්නත් බැරි වෙයි. අනිද්දා exam පටන් ගන්නවනේ. ඒ නිසා පොතට අවධානය දෙන්න බෑ. මේ නිසාමයි මම exam එකට කලින් ඉවර කරනවා කියලා හිතන් හිටියේ. ඒත් බැරි වුනානෙ. වැදගත් හරිය නම් ඉවරයි. තව චැප්ටර්ස් 3ක් වගේ තියෙන්නේ. මේ මාසෙ පුරාම exam ළමයි. සබ්ජෙක්ට් 10ක් තියේ. ඒ නිසා ඊළඟ එක දෙන්න පුළුවන් දවසක් හරියට ම කියන්න බෑ. චැප්ටර්ස් දෙකක් බාගෙට ලියලා තියෙන්නේ. ඒවා පුළුවන් වෙලාවක කම්ප්ලීට් කරලා දාන්නම් ළමයි. 

LanLoveXian

@ziya_amaris Hehe. Yes dear. Exams again. Thank you ❤
Reply

LanLoveXian

@Aruna_Camelia හරි අක්කා ❤
Reply

Saaki__Hazel_

ඕතරී. මට ඔයාගෙ fb නම අමතක වුණානේ

Saaki__Hazel_

@LanLoveXian ❤❤❤හරියෝ..........
Reply

LanLoveXian

@Saaki__Hazel_ මම ඔයාට messenger වලින් msg එකක් දැම්මා හලෝ ඊයේ රෑ. "මම LanLoveXian " කියලා එකක් ඇති. Hehe
Reply

LanLoveXian

වැල්ලේ කුමරු කියෝන ළමයි, 
          
          ඊයේ වෙද්දි ලියා ගන්න බැරි වුනානෙ. Very sorry ළමයි. අද හෙට දෙන්නත් බැරි වෙයි. අනිද්දා exam පටන් ගන්නවනේ. ඒ නිසා පොතට අවධානය දෙන්න බෑ. මේ නිසාමයි මම exam එකට කලින් ඉවර කරනවා කියලා හිතන් හිටියේ. ඒත් බැරි වුනානෙ. වැදගත් හරිය නම් ඉවරයි. තව චැප්ටර්ස් 3ක් වගේ තියෙන්නේ. මේ මාසෙ පුරාම exam ළමයි. සබ්ජෙක්ට් 10ක් තියේ. ඒ නිසා ඊළඟ එක දෙන්න පුළුවන් දවසක් හරියට ම කියන්න බෑ. චැප්ටර්ස් දෙකක් බාගෙට ලියලා තියෙන්නේ. ඒවා පුළුවන් වෙලාවක කම්ප්ලීට් කරලා දාන්නම් ළමයි. 

LanLoveXian

@ziya_amaris Hehe. Yes dear. Exams again. Thank you ❤
Reply

LanLoveXian

@Aruna_Camelia හරි අක්කා ❤
Reply

LanLoveXian

අද වැල්ලේ කුමරු දෙන්න බැරි වෙයි ළමයි. හෙට හවස දෙන්නම්.. සොරි හොඳේ.. 

ziya_amaris

@LanLoveXian  Haha! That's nice, I mean writing ff ◉‿◉ 
            I'm doing good. Waiting for your next story. 
Reply

LanLoveXian

@ziya_amaris Doing good dear. Writing ff and then exams. Same Cycle. Hehe. How are you doing ? 
Reply

ziya_amaris

@LanLoveXian Aw! That's right. Me too! Btw, how are you? 
Reply

LanLoveXian

අද වැල්ලෙ කුමරු නෑ ළමයි. සොරි. හෙට දෙන්නම්..

cyllavin

I'm still waiting for you story in English language 
          

zainabbaniaz15

@LanLoveXian And yeah sure take ur time...Thanks in advance
Reply

zainabbaniaz15

@LanLoveXian same here waiting for your English version and new stories author
Reply

LanLoveXian

@cyllavin Ah! Very glad to hear that.❤ Actually, I kind of had been guilty about not posting an English story even after saying that I'll publish a new one soon. I had started an English one  and after completing like 75% percent of it, I got stuck in some place. So I started to write an another story in Sinhala and it went better than I expected. So, I ended up continuing the Sinhala one. 
            But right after I complete this Sinhala book, I'll definitely finish the rest of 25% of the English book and start publishing it. And very sorry to keep you guys waiting this long. At the same time I am so thankful for your love my stories. ❤
Reply