Mochies_Kookie
අනේ මන්දා වෙන්නේ මොනවද කියලා. දැන් බලද්දි ගොඩක් අය මගේ පොතට vote කරලා.මෙච්චර දවසක් මුකුත් නොකර හිටියේ මේ වගේ දෙයක් බලාපොරොත්තුවෙන් නෙවෙයි. ඒත් දැන් මම Just a nude unpublish කරනවා.මොකද නිකන් හරි wattpad එකට මොනවහරි කරොත් මට මේ කතාවත් නැති වෙනවා.මම ගාව backup එකක්වත් නෑ. මට පාඩම් වැඩත් එක්ක මේකට backup හද හද ඉන්න වෙලා නෑ. මේක මහ වදයක් ලමයි. ෆැන්ටසිය රියලිටිය අස්සට ගේන්න හදපු එක තමයි වැරැද්ද.ෆැන්ටසියේ ඇතුලේ ඉන්න අය වගේ රියලිටිය ඇතුලේ ඉන්න අය හිතන්නේ නෑ. අන්තිමට කියන්න ඕන මේකේ ඇතුලේ ඉන්නේ ඒ අය විතරක්ම නෙවෙයි කියලා. එක්කෙනෙක් අතින් වෙන වැරැද්ද එයාට විතරක් නෙවෙයි අනිත් අයටත් බලපානවා කියලා. ඒ නිසා කෙනෙක් දෙයක් පැහැදිලි කරලා දුන්නට පස්සේවත් ටිකක් දුර දිග බලලා වැඩ කරන්න පුරුදු වෙන්න. මේවගේ දෙයක් වෙච්ච පලවෙනි පාර මේක නෙවෙයි. හැබැයි වෙන කිසිම සැරයක මෙච්චර ලොකුවට දේවල් උනේ නෑ. මොකද ඒ අය ඒ දේවල් නැවැත්තුවා. ඒත් දැන් මේක out of control ගිහින් තියෙන්නේ. ඒක නිසා ආයෙත් මේ දේවල් කලින් තිබුනා වගේ වුනොත් විතරක් අපි ආයෙත් හම්බ වෙමු. මොනම දෙයක්වත් extream යන්න දෙන්න එපා. පේනවනේ දැන් වෙලා තියෙන දේ..