ජීවිතය කියන්නෙම නිමක් නැති ගංගාවක්.ගංගාවේ අවසානය තමන්ට අයිති මහ මුහුද හොයාගන්නවා සේම අපිත් අපේ ජීවිතයේ අවසාන සීමාවක් හොයාගෙන ඔහේ ගමන් කරනවා.ඉතින් මම වගේම ඔබටත් ජීවිතේ හිමිවීම් වගේම අහිමි වීම් තියෙනවා.කොහොම උනත් ඒ හැම දේම අපිටදරාගන්නම වෙනව.ඉවසන්නම වෙනවා.ඉතින් ලස්සන ළමයෝ ඔයාගෙ අරමුණු වලට යන්න.ජීවිතේ විදින්න.විදවීමත් විදින්න.මොකද අපි හැමෝටම ලස්සන කාලයක් අනිවාරෙන්ම එනවා.

"ගිම්හානයෙ ගිලන් වී කෘශව ගිය සුදුමැලිව
ඇදි ඇදි ඇදී ඉකිගැසූ ගග නැවත පිරිපුන්‍ ය
දුශ්කරය කියා හැර යා යුතුය ද ජීවිතය
කටුපොකුර සිප ගනිමි හෙට මලක් වනු පිනිස "
♥️♥️♥️♥️ ඉතින් ලස්සන ළමයෝ.
  • JoinedAugust 26, 2024

Following

Last Message
Nawodadi Nawodadi Sep 17, 2024 03:09PM
ගිය දවස්ටිකේ ලෙඩ්ස් වෙලා නිසා කතාව දාන්න බැරි උනා.ඒකට සමාවෙන්න .හෙට ඉදන් ආයෙත් කතාව කියවමු."ඒක දිග කතාවක් "
View all Conversations

Story by Story of Adi ♥️♥️
ඒක දිග කතාවක් by Nawodadi
ඒක දිග කතාවක්
ආදරය කියන්නෙම නිමාවක් නැති කතාවක්.
ranking #18 in kandy See all rankings