Nur_Zaira

          	යක් මිනිස් ප්‍රේමාගමනයේ කඪෝරමය ඇවිලුම ...
          	
          	යන්තරයකට හිර උනු කාල ත් කාල ගේ ආදරය අපේක්ෂාවෙන් බලන් ඉන්න චේතු ගේ ආදරය කොහොම නම් විසදේවිද ... ??
          	
          	රුක්කත්තන මල් සුවද හමන සැන්ඩිමය හවස් වරුවක කාල ගේ යක්ෂ ආලයත් චේතු ගේ ප්‍රිම්රෝස් වෑහෙන ප්‍රේමයත් එක්කලා දැවටුනු රෝමාන්තික ප්‍රේමය විදින්න සැමට ආදරෙන් ...
          	
          	Competed / Happy ending / Non Fiction
          	
          	  @___Sky-Heart___ ඕතර් ලීව  හරි ලස්සන කතාවක්..ඉතින් කතාව කියොලා ඕතර්ටත් සපොර්ට් එකක් දෙන්න ලමයි...❤️
          	
          	
          	https://www.wattpad.com/story/383341010?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          	
          	
          	

Nur_Zaira

          යක් මිනිස් ප්‍රේමාගමනයේ කඪෝරමය ඇවිලුම ...
          
          යන්තරයකට හිර උනු කාල ත් කාල ගේ ආදරය අපේක්ෂාවෙන් බලන් ඉන්න චේතු ගේ ආදරය කොහොම නම් විසදේවිද ... ??
          
          රුක්කත්තන මල් සුවද හමන සැන්ඩිමය හවස් වරුවක කාල ගේ යක්ෂ ආලයත් චේතු ගේ ප්‍රිම්රෝස් වෑහෙන ප්‍රේමයත් එක්කලා දැවටුනු රෝමාන්තික ප්‍රේමය විදින්න සැමට ආදරෙන් ...
          
          Competed / Happy ending / Non Fiction
          
            @___Sky-Heart___ ඕතර් ලීව  හරි ලස්සන කතාවක්..ඉතින් කතාව කියොලා ඕතර්ටත් සපොර්ට් එකක් දෙන්න ලමයි...❤️
          
          
          https://www.wattpad.com/story/383341010?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=library&wp_uname=___Sky-Heart___
          
          
          

Nur_Zaira

Hii lamaii 
          
          @KimTaenu7 ඕතර් ගෙ tk පොතක්... කියවලා ඕතර්ලටත් සපොර්ට් එකක් දෙන්න ලමයි...
          
          Top Kook & Power Bottom Tae
          Taekook Nonfiction
          Mafia Dark Romance Story එකක්
          මන්දිරේ || TK NONFICTION 
           https://www.wattpad.com/story/380284670?utm_source=android&utm_medium=whatsapp&utm_content=share_reading&wp_page=reading&wp_uname=KimTaenu7

Nur_Zaira

2025/01/01 
          සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා! ඔයාලට ❤️
          අලුත් අවුරුද්දක් , අලුත් දවසක් ලැබුවාට මේ ඉන්නෙ පරන අපිමයි. එත් ජිවිතෙ ලස්සනට හදාගන්න අවස්තාවක් ලැබිලා තියෙනවා . අලුත් බලාපොරොත්තු එක්ක ඔයාගෙ ජිවිතෙ ලස්සනට හදාගන්න.මේක දකින ඔයා ඉන්නෙ ප්‍රශ්නයක හරි , හිත රිදීලා වෙන්න ඇති!...එකමදේ ගැන හිත හිත ඉන්න එපා.
          ඔයා අද දවසේ හිතමින් කාලය ගෙවන විදියටමයි  ඔයාගෙ හෙට දවසටත් දේවල්  ආකර්ෂණය වෙන්නෙ. පොසිටිව් විදියට හිතන්න ඔයාගෙ සමහර පුරුදු වෙනස් වෙනබවක් ඔයාට තේරෙයි.ඔයාගෙ ජිවිතෙ වටිනම දෙයක් නැතිවුනා නම් ඒ ඔයාට ඊටත් වඩා විශේෂ දෙයක් ඔයාට ලැබෙන්න...
          ඔයා ඔයාව නැතිවෙන්න දෙන්න එපා! ඔයාව ආදරේන් බලාගන්න.ඔයාව ලස්සනට තියන්න...පරිස්සමෙන් ඉන්න....
          
          2025 අවුරුද්ද සාර්ථකම අවුරුද්ද කරගන්න නම් මහන්සි වෙලා වැඩ කරමූ...❤️
          
          
          
          සංසාරේ අවාරේ , the last chapter , කතා දෙකෙ අප්ඩෙට් ගෙන්නම්.

Nur_Zaira

@Nyuzz_ @Armygirl920 @nimmiim ❤️❤️❤️❤️❤️<3<3<3
Reply

Nur_Zaira

Hi lamai... 
          
          ඔන්න ටේහියුන් ගෙ බර්ත්ඩේ එක වෙනුවෙන්  @KimTaenu7 නංගි ලස්සන short story එකක් ලියලා...ඉතින් 
          කතාව කියවලා ඕතර්ටත් සපොර්ට් එකක් දෙන්න...❤️
          
          https://www.wattpad.com/story/296141751?utm_source=android&utm_medium=link&utm_content=story_info&wp_page=story_details_button&wp_uname=Nur_Zaira

KimTaenu7

@Nur_Zaira Thnks Akke :) ❤️
Reply

NeeshaWeerasekara

ඇයි දැන් ඔයා වට්සැප් පැත්තෙ එන්නැත්තෙ...;(
          බිසීද...(T^T)

NeeshaWeerasekara

@Nur_Zaira මොනා කරන්නද ඉතින්...
Reply

Nur_Zaira

@NeeshaWeerasekara අනෙ ලමයෝ.....දැන් මොකද කරන්නෙ...මන් whatsapp එක අයින් කරානෙ :'( 
            
Reply

NeeshaWeerasekara

@Nur_Zaira ඉන්ස්ටත් නෑ මන් ෆේස්බුකුත් ඤැහ්...දුක තමා...ඇයි කියන්නකො වට්සැප් එන්නැත්තෙ අප්පා...
Reply

Liaa_Daisy

නංගි puca cududa ? ❤

Nur_Zaira

@Liaa_Daisy නැහැදිච්චකම .නසරාණි විදියට හැදෙන්නෙපා akkiyoo  මන් වගෙ ගුණ යහපත් විදියට හැදෙන්න... nngi ඉන්න නිසාම හොදෛ :-D
Reply

Punya23

Aaaaaa patiyohhhhhhhh

Punya23

@Nur_Zaira ape ammge jathika kiyamana !
Reply

Punya23

@Nur_Zaira owww cuduuu oyat koamtha
Reply

Nur_Zaira

@Punya23 මන් බැලුවා එත් කවුද මේ කියලා . ඔයා හොදින් ද? ❤️
Reply