O_viky333

O_viky333

අනේ ළමයිනේ I'm really really sorryyyyy
          
          මම march වල අප්ඩේට් දෙන්නේ...ඔයාලට මම කලින් කීවා නේද ?? ?මට මතකත් නැ අනේ..ගොඩක් අය අප්ඩේට් ගැන අහලා තිබ්බ නිසා කීවේ තව මාස දෙකක් ඉවසන්න අනේ...විකීතට එස්සෑම් අප්පා

O_viky333

වස්සැප් එකේ නම්බර් එක චේන්ජ් කරන්න ගිහින් කෝඩ් එක ආවේ නැති උනාම....
          
          අනේ දෙයියනේ ඒක එන්නේ නැති වෙයිද           

O_viky33

ළමයිනේ...මම විකී...මේකත් මගේ රීඩින්ග්  අකවුන්ට් එකක්..මම දන්නෑ ඔයාලා කී දෙනෙක් මේක බලාවිද කියලා....ඉතින් අලුත් අවුරුද්දක් පටන් ගන්න යන්නේ, from 24 to 25 !! ඒ වගේම අද ස්පෙශල් ඩේ එකක්නේ. ටේහියුන්ගීගේ birthday එකනේ අද...So happy taehyungii dayyyyyy!! 
          
          Andddd,
          
          ඉතින් මට අද ලොකුම ලොකු වැදගත් දවසක්....මම ඔයාලට කියම්නේ විකී සාමන්‍යෙන් සතුට රැකගන්න දන්න කෙනෙක් නෙවෙයි හැබැයි විකීට බලාපොරොත්තු නැතිකරගන්න ඕනි නෑ!! 
          
          මම මුල්කාලේ පබ්ලිශ් කරපු ගොඩක් පොත්වල මම හෙන ස්ට්‍රෝන්ග් කියලා පෙන්නන්න උත්සහ කරලා තියෙනවා...මම එච්චර ස්ට්‍රෝන්ග් මනුස්සයෙක් නෙවෙයි...කෙනෙක් ආදරෙන් කතා කරත් මට ඉක්මනින් ඇඩෙනවා,මම ටිකක් සෙන්සිටිව්...අපි එහෙම් හිතමු..අද වෙනකල් මම මම වෙනුවෙන් දේවල් කරන්න උත්සාහ කරා මිසක් ඒවගෙන් ප්‍රයෝජන ලැබුවේ නෑ..මම තාම කල්පනා කරනවා අවුරුදු දාසයක් ගෙවිලා දැන් දාහතක් පටන් ගන්නවා මගේ ජීවිතේට.. මම හරි බොළද මනුස්සයෙක් කියන හැගීමෙන් මට ඉස්සරහට යන්න ඕන නෑ...ඒ හැමදේම මට අමතක කරන්නත් බෑ හොදම දේ මම තෙරුම් ගන්න විදිහට...මම එකපාරටම මෙහෙම කියන්නේ ඇයි කියලා මම දන්නෑ!! 
          
          මට ඕනි ස්වාධීන වෙන්න...පරිපූර්ණත්වයට යන එක මෝඩවැඩක්!! සෑහීමකට පත්වෙන අලුත් අවුරුද්දක් මම බලාපොරොත්තු වෙනවා..අම්මටයි තාත්තටයි මේ පාරවත් මම හොද දුවෙක් වෙනවා..mentally successful මනුස්සයෙක් වෙනවා ඇරෙන්න කොහෙද ලොකේ තව ජයග්‍රහණයක්!?
          
          දන්නවද මිනිසුන් හැමතිස්සෙම එක තැනම කැරකෙනවා...එයාලා ආශාවෙන් පිරිලා ඉතිරෙනවා...එයාලා හැමතිස්සෙම අලුත් දේවල් පස්සේ යනවා...දුවලා දුවලා හති වැටිලා මගේ කාලේ ඉවරයි කියනවා!! 
          
          නෑ!!
          
          අපි ඇයි එහෙම වෙන්න ඕන?? දුවලා හති වැටෙන්න?? පට්ට ලොකු සැලරි එකක්?? හොද මනුස්සයෙක්/ ගෑණියක් කසාද බදින එක?? පොඩි උන් ටිකක් හදලා පට්ට luxurious life එකක් enjoy කරන එක??
          
          මොන නාඩගමක්ද??
          
          

spring_mate

@O_viky33 මගේ චූටි මැණිකෙ.. උඹට ආදරේ වෙන්න තවත් අමුතුවෙන් හේතු ඕනෙද,මේ වගේ ආදරේම වචන කරලා පොවද්දි අපිට.. ❤️
            
            සුභ අළුත් අවුරුද්දක් වේවා මැණිකෙ!
Reply

O_viky333

@spring_mate අනේ අක්කේ ❤️
Reply

O_viky33

@O_viky33 මම කියන්නේ මේ අවුරුද්දක් වෙනුවෙන් එහෙම සාමාන්‍ය දෙයක් wish කරන්න තරම් මෝඩ වෙන්නෙපා!!
            
            අඩුම තරමේ සෙල්ෆිශ් තීරණයක් ගන්න...එකපාරටම මෙ මගුල් ජීවිතේ වැඩක් නෑ කියලා හිතිලා දුකක් හිතෙන තැනට වැටෙන්නෙපා!!
            
            ජීවිතේ එපා වෙන්නේ සාමාන්‍ය මිනිස්සුන්ගේ මෝඩ තියරි එකට යට උනාම!!
            
            peaceful life එකක් ගතකරන්න ඔය මොකුත්ම ඕනි නෑ success වෙනවා කියන එකයි life එක upgrade වෙනවා කියන එකයි සල්ලි වලින් කරන්න බෑ!! 
            
            කට්ටක් කන තැන ලස්සන future එකක් තියෙන්නේ!! හැබැයි peaceful life එක්කට ඕනේ එක සිතුවිල්ලක්!! හිතන්න!!
            
            මිනිස්සුන්ගේ පදේට අපි නටන්නේ මොකටද?? කවුඩ කන්න බොන්න දෙන්නේ එයාලද අපට?? හරි අපිට ගැලපෙන දේ විතරයි අපි කරන්න ඕනේ!! අපි වගේ හිතන අය කොහෙවත් නෑ!!
            
            අපිට ගැලපෙන අය කොහෙවත් නෑ!! 
            
            ගලපන්නත් උත්සාහ කරන්න එපා‍!! කොහේහරි තියෙනවා හිස්තැනක්!!
            
            අපි අපේ ගමන යන්නෝනේ අපිට පුලුවන් අපි කැමති විදිහට!! 
            
            තේරුනාද??
            
            සාම්ප්‍රදායික මනුස්සයෙක් වෙන්නෙපා‍!! හොදයි කියලා හිතෙනවනම් success වෙනවනම් උබ උබව අදුරගත්තා නම්!!
            
            අනේ යකෝ උබ ඕක කරපන්!!
            
            එච්චරයි!!
            
            අපි හෙට පටන් ගන්නේ ඊයේ විදිහටමද??
            
            Are we need to play the role again and again the same??or aren't we??
            
            think deep and paint your own bright!! 
            
            Happy new year guysss!!
            
             #විකී
            2024/12/31
            ❤️2025ට ආදරෙන්~ 
            
            
            
Reply

O_viky333

Guyssssss!!
          Attention please,
          
          I'm not available until the date 2025 March 30,
          
          I would like to thank you for waiting for me guyssssss,
          
          Oyalata mama enakal inna pluvan neda
          
          Please let guysssss,
          
          Don't be maddd
          
          My story's Updates will comeback soon
          
          Luv you all......
          
          Viky