Only LV without Gender :)
මන් ප්‍රශ්නයක් ඇහුවොත් . ආදරේ ඇති වෙන්නෙ කොහෙන්ද කියලා . ඔයා කියාවි හදවතෙන් කියල . හදවතින් ඇති වෙන ඒ ආදරේට සීමා තියනවද . නෑ නේද . ඉතින් නිදහසේ හිතන්න .දේදුන්නක් ලස්සන වෙන්නෙ එකකට එකක් වෙනස් පාට එකතු වෙලා වගේ තමයි දේදුන්නක් තියන තැනක තියෙන්නෙත් මනින්න බැරි තරන් ලස්සන ආදරයක් . එතනයි මිනිස්සු වරද්දගත්තෙ .
කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙන්නෙ ආදරය රැකවරණය පරිස්සමනම් . ඒක ලැබෙන කෙනා ගෑනු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද අදාල නොකරගන අපි එතන නවතින්න නෙමෙද ඕනෙ .
බලාපොරොත්තු වෙන දේ නැතුව සමාජ මතේට තැනක නතරවෙලා ජීවිතෙම වරද්දගන්නවට වඩා හදවත කියන තැන නැවතිලා ජීවිතේ ලස්සන කරගන්න ඇයි අපි දෙපාරක් හිතන්නෙ .ආදරේ කරේ ඒ හදවතටනම් ලිංගිකත්වයක් ඉස්සරහා ඇයි අපි පස්ස ගහන්නෙ . ඒක නෙමෙයි නේද වෙන්න ඕනෙ . ජීවිතයක් තියෙන්නෙ විදින්න විදවන්න නෙමෙයි .ඉතින් වැඩකට නැති දේවල් ඉස්සරහට දාගන්නෙ නැතුව හරිමයි කියලා හිතෙන තීරණේ ගන්න එක ඔයාට බාරයි ..
@ඔලී
FiVe LiNeR 😂✋
married@Axianrhu123
Can be happy from little things
💚♥️
- olympus <•
- JoinedMarch 14, 2022
Sign up to join the largest storytelling community
or
Stories by &OnLy01
- 9 Published Stories
> U I V < yizhan * onhold
3.9K
802
19
*නුබ මම අපි*
කොහේ හෝ නුඹ නතර වී ...
කාට හෝ ජීවිතය දී ...
තුටින්නම් මට ඒ ඇතී ....
නුඹ මගේ නොව්නට කම් නැතී ...
#365 in happy
See all rankings
DayToy diary o_O
551
118
18
Not a Yizhan story ....
Its only throughs in my heart ....
Its my diary .....
I hope u enjoy my daytoy...
#60 in fanlove
See all rankings
COLLEEN 🎨 YZ 🖌️oneshot
293
68
1
කටුක සිසිරෙදි නොව ප්‍රමාද වී හෝ වසන්තයේ පිපෙන්න ... 🎨🖌️
💚...
#31 in colour
See all rankings