OlLiE_only1

dead bodies !!!! ඔයාලට මාව අමතක ඇති නේද ...  

Uma_Vi21

@OlLiE_only1 ඔව් මතකයි
Reply

Sh_a_ne_e

ඔයා ඉන්නවද නංගෝ දැන්.. ❤️

OlLiE_only1

@Sh_a_ne_e තැම්කූ ❤
Reply

Sh_a_ne_e

@OlLiE_only1  ආ ඔයත් මේ පාර කරනවද.. ගොඩක් අය ලියනවා.. හොදට විභාගෙ කරන්න ළමයෝ 
Reply

OlLiE_only1

@Sh_a_ne_e ඇවිල්ලා යනවා විතරයි අක්කි ... ඒලෙවල් මේ පාර
Reply

OlLiE_only1

dead bodies !!!! ඔයාලට මාව අමතක ඇති නේද ...  

Uma_Vi21

@OlLiE_only1 ඔව් මතකයි
Reply

OlLiE_only1

ඔයාලට ඉන්නවද හැමදේම කියන්න පුලුවන් ඒ වගේම හැමදේම අහන් ඉන්න කෙනෙක් ....I mean යාලුවෙක් සහෝදරියක් ...කවුරුහරි ... :)

OlLiE_only1

@Axianrhu123  අවුලක් තිබ්බා තමයි..... ඊයෙම විසදුනා වාසනාවට .....
Reply

Xian_Shiru123

@OlLiE_only1 බබා මොකක් හරි අවුලක්ද
Reply

PERMANENTLY_CLOSED_

@OlLiE_only1 ⁣ඕ. අක්කි බබෙක්. 
Reply

TBSzyuxiyun

මගේ ට්ටෝරිස් රීඩිං ලිස්ට් අැඩ් කරාට තැන්කිව්☆☆☆☆☆☆☆

OlLiE_only1

වැස්ස .... 
          
          වැස්ස කතා කරනවා  ...
          සත්තයි ....! 
          මන් අඩනකොට වැස්ස ඇඩුවා මහ හයියෙන් ....
          මන් නිවෙනකොට වැස්සත් තුරුල් කෙරුවා මන් එක්කම .... 
          මන් හිනාවෙනකොට වැස්සත් හිනා උනා හරි සතුටින් ....
          මන් දරාගන්නකොට වැස්සත් දරාගත්තා හරි හයියෙන් ..
          හැගීම් ගොන්නක් වතුර වලට හරවන වැස්ස ඇත්තටම හරි පුදුමාකාරයි ..... 
          
          ඉතින් ඒ වැස්ස ආයම වහින වාරයක් වාරයක් ගානෙම මට ඔයාවම මතක් වෙයි ශිරූ ......
          
          

OlLiE_only1

@SUN28MM අපි හලි අහිම්සකයි හුම් ...
Reply

SUN28MM

@OlLiE_only1 අම්මෝ මේ ළමයින්ගේ සැර. 
Reply

OlLiE_only1

@SUN28MM මොකද මොකද ... 
Reply

OlLiE_only1

දුක තද කරන් මහ මෙර තරන් ..
          මට ඉන්න බෑ ඔබ නැතිව නම් ...
          අපි හමු උනත් ඉදහිට යලිත් ...
          එක්වෙන්න  බෑ කවදාකවත්...
          නිතර වැටෙනා කදුලට ඉතින්..
          කතාකරගන්න පුලුවන්නම්...
          කියයි හඩගා ...
          ලොවට මතුදා ...
          ඔබට මන් ආදරෙයි කියලා ..♡
          
          
          
          
          < උදේ මට ඕක හින්දා ඒ දෙන්නව මතක් උනා >