Osi_Yr_

මට වෙලාවකට හිතෙනවා හරිද කතා දෙක ඔන්හෝල්ඩ් දාලා හරි අයින් කරලා හරි අන්ත්‍රස් දාන් වෙලා යන්න ,  ඒත් ඉතින් තාමත් මන් වෙනුවෙන් බලන් ඉන්න පොඩි පිරිසක් හරි ඉන්නවයි කියලා මතක් වෙන නිසා මන් ඒ ගැන දෙපාරක් හිතලා කල්පනා කරනවා . එහෙමයි කියලා මේ වැඩ අස්සෙ ටයිප් කර ගන්නවත් වෙලාවක් නෑ යකෝ ..........පෝන් එක වත් අතේ තිබුනා නම් යමින් එමින් හරි ටයිප් කරන්න තිබුනා , හැම රෙද්දටම ලැප් එක ඔන් කරන්න ගියාම නෙ මල පනින්නෙ .....................................................

Wei_Yinshui

@Osi_Yr_ පොඩි බ්‍රේක් එකක් ගන්න ඔයා වෙනුවෙන්♥
Reply

DilmiMadhubhashini

@thili_fernando @Osi_Yr_ ඔන්හෝල්ඩ්  දාලා  ටිකක් රෙස්ට්  කරන්න ආපහු එන්න කේෂු ක්ම්ප්ලීට්  වෙනකන් ඉන්න්න  මම පව්නේ ඒයි ❤️

ගුඩ්මෝනිම් සොම්බියනේ..
          
          මට ඔයාලට කියන්න ගොඩක් දේවල් තියෙනවා හරිද .. අවුරුද්දක්  තිස්සෙ බලාගෙන හිටපුවා කියන්න,  පස්නෙ කියන්නෙ මගෙ මූඩ් එක ලෙෆ්ට් වෙලා දැන් ........

Wei_Yinshui

@Osi_Yr_ ඒ මොකො ඒ...
Reply

SusanSei

@Osi_Yr_ අන්නේකයි පස්නෙ :( වචනයක් ටයිප් කර ගන්නත් හිතේ ඔක්කොම සත්තිය ඕන
Reply

Osi_Yr_

කිරි පැනි කෙසේ වෙතත් දහඩිය මහන්සියෙන් තමන්ව ගොඩ නගා ගන්න අවුරුද්දක් වෙන්න කියලා ප්‍රාර්තනා කරනවා .
          
          ආදරෙයි

SandaruGunasekara

 I have read nuba ha . It's something different and I really like the flow of it.U have beautifully shown how the feelings develop between characters.Thank u for writing a story like this and I have a humble request.In nuba ha those three set at the end of the story.So romantic scenes are lack.Can u write some sp chps including some romantic scenes?please 
          Anyway good luck and keep going 

Osi_Yr_

බිය නොවන්න සොම්බියනේ .. මලත් කතා දෙක ඉවර කරලා මැරෙන්නෙ . 
          බූමරන්ග් ටයිප් කරන ගමන් ..
          
          මට පස්නයක් හෑව් ,, සියෙල් ගැන ඔයාලට මොකද හිතෙන්නෙ.. මන් අහන්නෙ උරුමක්ක්කාරයා එකේ දි ඔයාලට මුන ගැහුන සියෙල් ගැන

jung_mi_park

@Osi_Yr_ එයා තනිකරම ප්‍රහේලිකාවක් තවම ගලපගන්න බැරිවුන
Reply

DISK1998

@Osi_Yr_ සියෙල්; හිතේ පිරිලා තියෙන ආදරය පෙන්වන්නේ නැති (පෙන්ව ගන්න දන්නේ නැති) ආදරණීය හිතුවක්කාරයෙක්, ආදරණීයන් වෙනුවෙන් සර්පයෙක්
Reply

Osi_Yr_

ongoing කතා දෙක ලියන්නම ඕනද කියලා කල්පනා කරන මම

feeler_

@Osi_Yr_ අපි පව් නේ, ඒ නිසා ලියන්න ඕනි කියල හිතන්නකෝ ಥ⁠‿⁠ಥ
Reply

Osi_Yr_

1k followers සොම්බියනෙ!!!!!!!!!!!! 
          
          ආතරෙයි...

Mickey_104

@Osi_Yr_ Congratulations ❤️.
Reply

SusanSei

@Osi_Yr_ Congratulations cuddi ❤️
Reply

thili_fernando

@Osi_Yr_ Congratulations darling ❤️
Reply