ParkJUNGMI2007

දැනගතිමි මම හැර යා යුතු බව මෙලොව
          	හැඬු කදුලින් පැවසුවෙමි මම ඒ බව ඔබට
          	කීවේ ඔබට හැර යා යුතු බවය
          	නමුදු ඔබ ඇසුවේ එක් පැනයකි 'ඒ කිමදැයි' කියාය
          	
          	හැකිද මට පවසන්න මිය යන බව ඔබට
          	කදුළු පිරි ඔය මුව ඇස් දෙස බලන විට
          	දනිමි ඔබ මට පණ මෙන් ආලය කරන වග
          	සමාවෙන්න ඔබ හැරදා මං යනවාට
          	
          	සත්‍ය පැවසිය නොහැක මා හට ඔබට
          	දනිමි ඔබද එවිට එන බව මා සමග
          	දිගු කලක් සතුටින් ජීවත් විය යුතුය ඔබ
          	බලා සිටිමි දිදුළන තරුවක් වී අහසෙම
          	
          	දුන් පොරොන්දු කඩ කෙරුමට සිතුවේ නෑ කිසි දිනක
          	සිහින මාලිගා මැව්වා කල් වැඩි නැද්ද
          	මතකයි අද මෙන් ඔබ දුටු ඒ මුල් දවස
          	මා දෙස බලා සිනාවුවා මනමාලයෙකු විලස
          	
          	තනිව හැඩුවා මුළු රැය පුරාවට
          	පව්කාරියෙකි මම ඔය දෙනෙතට කදුළු කැට දුන්න
          	පතනමි ඔබේ සතුටම මම හැමදාම
          	එපා කදුළු සලන්නට මං වැනි පව්කාරියකට
          	
          	පෙර පිනකට හිමි වූවා ඔබේ ආලය මා හටම
          	නමුදු කරපු එක් පවකට ඒ ආලය හිමි නෑ මෙමා හට
          	සොයාගන්න ඔබට ඉරණම් සහකාරියව
          	කරගන්න ඇය ඔබගේ පතිනිය ඔබ සිහින මැවූ අයුරටම
          	
          	නවතිමි එසේනම් මම මෙතනින් හැමදාටම
          	දෛවයේ සරදමට මෙන් අපි මුණ ගැසුණා නොවේද
          	අවසන් වතාවට කියමි මම ඒ වචන තුන
          	'මම ඔයාට ආදරෙයි' සදහටම...
          	
          	-jrashi-

Celeste_Lilou

වීදුරු මල් රීඩින් ලිස්ට් එකට ඇඩ් කරගෙන බව දැක්කා..!!
          ගොඩක් ස්තූතියි ළමයෝ..❤️
          ඒක කම්ප්ලීට් එකක්...නිදහසේ කියවන්න..❤️

ParkJUNGMI2007

@Celeste_Lilou anee hriii aniwarenma kiyawannamm
Reply

ParkJUNGMI2007

දැනගතිමි මම හැර යා යුතු බව මෙලොව
          හැඬු කදුලින් පැවසුවෙමි මම ඒ බව ඔබට
          කීවේ ඔබට හැර යා යුතු බවය
          නමුදු ඔබ ඇසුවේ එක් පැනයකි 'ඒ කිමදැයි' කියාය
          
          හැකිද මට පවසන්න මිය යන බව ඔබට
          කදුළු පිරි ඔය මුව ඇස් දෙස බලන විට
          දනිමි ඔබ මට පණ මෙන් ආලය කරන වග
          සමාවෙන්න ඔබ හැරදා මං යනවාට
          
          සත්‍ය පැවසිය නොහැක මා හට ඔබට
          දනිමි ඔබද එවිට එන බව මා සමග
          දිගු කලක් සතුටින් ජීවත් විය යුතුය ඔබ
          බලා සිටිමි දිදුළන තරුවක් වී අහසෙම
          
          දුන් පොරොන්දු කඩ කෙරුමට සිතුවේ නෑ කිසි දිනක
          සිහින මාලිගා මැව්වා කල් වැඩි නැද්ද
          මතකයි අද මෙන් ඔබ දුටු ඒ මුල් දවස
          මා දෙස බලා සිනාවුවා මනමාලයෙකු විලස
          
          තනිව හැඩුවා මුළු රැය පුරාවට
          පව්කාරියෙකි මම ඔය දෙනෙතට කදුළු කැට දුන්න
          පතනමි ඔබේ සතුටම මම හැමදාම
          එපා කදුළු සලන්නට මං වැනි පව්කාරියකට
          
          පෙර පිනකට හිමි වූවා ඔබේ ආලය මා හටම
          නමුදු කරපු එක් පවකට ඒ ආලය හිමි නෑ මෙමා හට
          සොයාගන්න ඔබට ඉරණම් සහකාරියව
          කරගන්න ඇය ඔබගේ පතිනිය ඔබ සිහින මැවූ අයුරටම
          
          නවතිමි එසේනම් මම මෙතනින් හැමදාටම
          දෛවයේ සරදමට මෙන් අපි මුණ ගැසුණා නොවේද
          අවසන් වතාවට කියමි මම ඒ වචන තුන
          'මම ඔයාට ආදරෙයි' සදහටම...
          
          -jrashi-

ParkJUNGMI2007

අද හරිම දුක දවසක් දෙයියනේ...උදේ ඉදලම අඩනවා...

ParkJUNGMI2007

@SathyaDew wena scl ekkt giya
Reply

SathyaDew

@ParkJUNGMI2007 ගියා කිව්වෙ
Reply

Bin_Kundi

namke thnkui

ParkJUNGMI2007

@Bin_Kundi aa no need dear...I will read it when i have time
Reply

Bin_Kundi

@Bin_Kundi oh remembered  . For adding my book in to ur reading list ig
Reply

ParkJUNGMI2007

මේ සැරේ O/L ලියනවා නේද කියල මතක් උනාම....Heart Attack හැදෙනවා

Nim_Ru

@ParkJUNGMI2007 අනෙ ඔයත් ලියනවත එන්න වැලලෙන්න ☺️>:)
Reply

ParkJUNGMI2007

@Bin_Kundi kiyannako shudu anew inbox emna
Reply