Puja_MD

හෙටයි අදයි update දෙන්න වෙන්නෑ දරුවනේ  මං කැම්පස් ඉන්න අන්තිම දවස් දෙක..... මට දුකයි.....❤️

Puja_MD

දෙයියනේ දෙයියනේ ...... මොකක්ද මේ වෙලා තියෙන්නේ?? Exam නිසා ටික කාලයක් එන්නේ නැතුව හිටපු wattpad එකට අද එද්දි........ මගේ followers ලා 414 වෙලා....... තීර්ථ 215K වෙලා..... මතක පුස්තකාලේ 20K වෙලා..... 
          
          කොටින්ම Ongoing නුඹ සිඹින්නේ මගෙ සිත විතරද? එකට 10K පැනල....... ආදරෙයි ඈ.... පැලෙන්න...... 
          
          ඒ ආදරේට නම් exam උනත් කමක් නෑ හෙට එපියක් දෙනවා සත්තයි.....❤️

Puja_MD

@ylfrettuBLove බොම්ක්ක ❤️
Reply

ylfrettuBLove

@Puja_MD congratulations බොම්ක 
Reply

Puja_MD

මං එන්නම් සුදූලා.... හෙට exam එකක් තියෙනවා ඒක ලියලා එපියක් දාන්නම්....❤️❤️

Puja_MD

@Viojaela Thankyou  ❤️
Reply

Viojaela

@Puja_MD හොදට Exam එක ලියන්න සුදෝ....❤️
Reply

Puja_MD

Cheers for 300 followers  ❤️❤️ Thankyou 

thili_fernando

@Puja_MD Congratulations ❤️
Reply

Puja_MD

@Minnyoongzz  ටැන්කූ යුන්ගියා....
Reply

Puja_MD

අද ඕතරීට කැම්පස් එකේ වැඩ වගේකට ගිහින් හොඳටම මහන්සි ...... " නුඹ සිඹින්නේ මගෙ සිත විතරද එකේ චැප් 2ක් හෙට දෙන්නම්........ ❤️

Viojaela

@Puja_MD හරියෝ ❤️❤️
Reply

Puja_MD

Followersලා 257?? පොඩ්ඩයි නේද?? ඔව් ඒත් මට ඒක ගොඩක් වටිනවා ...... 
          
          පොත් ගොඩක් publish කලත් රීඩර්ස්ලා අඩුයි නේද?? ඔව් ඒත් මට වැටෙන ඒ එක වෝට් එකකකට..... එක කමෙන්ට් එකකට මං ගොඩක් ආදරේ කරනවා......
          
          මං දන්නවා මං perfect author කෙනෙක් නෙමේ .... ඒත් මං ආසයි ලියන්න .... ඒක මගේ dream එකක්.... ඊටත් වඩා ඒක මං මාවම සනස ගන්න දෙයක් ....... මං අනිවාර්යයෙන් මේ අවුරුද්ද ඇතුලත පොතකුත් print කරනවා..❤️
          
          මං මේක පටන් ගත්තේ 0න් ඉතිම් 257කියන්නේ ලොකු ජයග්‍රහණයක් නේද??
          
          මගේ කතා එක්කෙනෙක් කියෙව්වත් මං ලියනවා.... අනිවාර්යයෙන් ඉවර කරනවා.... ඉතිම් මං මගේ කතාම කියවලා සෑහෙන්න තෘප්තියක් ලබනවා... මං මුලින් කතා ලියද්දි මට Hate cmmnts පවා ආවා... තවටත් එනවා ඉතිම් ..... ඒත් ලියනවා කියන එක වෙනම දෙයක් .... ඇත්තටම මං කතාවක් ලියද්දි ඒක ඇතුලේ ජීවත් වෙනවා... මගේ comfortable area එකක් තමා මං ලියන කතා.. මට දැනෙන දුක සතුට ඔක්කොම මං කතාවට මුහු කරනවා... ඉතිම් එක්කෙනෙක් කියෙව්වත් මං ඒක ලියනවා.....
          
          ඉතිම් මං අදටත් ස්තූති කරනවා... මේ පුංචි මගේ කතා කියවන හැමෝටම ...... මං ඔයාලට මහ හුඟක් ආදරෙයි  ❤️❤️❤️❤️❤️
          
          මං පූජා  

Puja_MD

@Tashiya2005 Thankyou ආදරෙයි  ❤️❤️
Reply

Tashiya2005

@Puja_MD api innoo oyath ekka
Reply

Puja_MD

@Siinu111 Thankyou ❤️
Reply

Puja_MD

https://vt.tiktok.com/ZS2PD65Wf/
          
          මංම හදපු එඩිට් එකට මටම ඇඬෙන්නේ ඇයි කියලා හිතාගන්න බෑ  
          
          තවටත් මං ආසම.... කතාව තීර්ථ .....❤️❤️

Puja_MD

@Pushpa692024 Thankyou ඔයාල ඒකට කැමති එකට මට සතුටුයි ❤️❤️
Reply

Puja_MD

@Viojaela නම Puja_MD
Reply

Pushpa692024

@Puja_MD math asama kathawa
Reply