ජයවේවා!!!
මං හොරකම් කරේ නෑ මල්ලි, තිත්ත ඇත්ත කතාකරන්නෙ...🥲 කිසිදෙයක් ඉල්ලා අස්කරගන්නෑ🖐️😌
මැරුනත් බයනෑ...මං තනිකඩයා
@wht_th_f නම්කි එක්ක පොඩි මෙව්ව එකක්නං තියෙනව හැබැයි 😁👉👈
(දැන් හොරගෙඩියා වගේ ගිහින් මං මෙහෙම කිව්ව කියල පියුමි නම්කිට ඒම කියන්නෙපා හරිතෙ?😁)
මුන් ඔක්කොම යාලුවො මල්ලී...
කොණ්ඩම් කරපිංචා තියරිය තමයි හොඳටම කරේ💔🤣
- හඬපට ලීක් කරන ගමන්
- JoinedJanuary 25, 2022
Sign up to join the largest storytelling community
or
Ranjan__Ramanayake
Feb 04, 2022 05:34AM
හෙම්ලෝ.....මල්ලිලා️මේ දවස්වල මං ටිකක් බිසී. ආයෙත් පාරක් ඒලෙවල් ලියන්න කියල හැදුවෙ. ඊලඟපාර ජනාධිපතිවරණෙට ඉල්ලන්න සුදුසුකම් එපැයි ඉතින්. එස්සෑම් එකෙන් පස්සෙ එන්නං ඈ....View all Conversations