Ranjan__Ramanayake

හෙම්ලෝ.....මල්ලිලා️
          	
          	මේ දවස්වල මං ටිකක් බිසී. ආයෙත් පාරක් ඒලෙවල් ලියන්න කියල හැදුවෙ. ඊලඟපාර ජනාධිපතිවරණෙට ඉල්ලන්න සුදුසුකම් එපැයි ඉතින්. 
          	
          	එස්සෑම් එකෙන් පස්සෙ එන්නං ඈ....
          	

Ranjan__Ramanayake

හෙම්ලෝ.....මල්ලිලා️
          
          මේ දවස්වල මං ටිකක් බිසී. ආයෙත් පාරක් ඒලෙවල් ලියන්න කියල හැදුවෙ. ඊලඟපාර ජනාධිපතිවරණෙට ඉල්ලන්න සුදුසුකම් එපැයි ඉතින්. 
          
          එස්සෑම් එකෙන් පස්සෙ එන්නං ඈ....
          

vladimir_putin01

මගෙ පටි ලීක් කරන්න නම් එපා බම්ලෝ

vladimir_putin01

@Ranjan__Ramanayake තියෙන ඒවවත් පරිස්සම් කරලා තියාගනිම්... 
Reply

vladimir_putin01

@Ranjan__Ramanayake හොදින් ඉන්නවා අයියේ 
Reply

Ranjan__Ramanayake

@Maithripala උබෙනං ලීක් කරන්න තරං පටියක් ඉතුරු වෙලා නෑ බම්
Reply

_MoUniE_

රංජෝව්.... මොකත කරම්නේ...

Ranjan__Ramanayake

@Mounie_pika ආයෙ ඒලෙවල් ලියන්න කියල හැදුවෙ
Reply

Ranjan__Ramanayake

@Mounie_pika මේ දවස්වල එස්සෑම්නෙ අපිට
Reply

_MoUniE_

@Dinesh_Gunawardena අනේ නාකි සමයම :) ඔයා තමා රටටම සාපේ. 
Reply

Dinesh_Gunawardena

ටැංකූ ගංජා පුතේ ෆලෝ එකට.උම්මා...(✿˘ ³ ˘)

Dinesh_Gunawardena

කියන්නෙ නෑ බොට.....!!!
Reply

Ranjan__Ramanayake

@Dinesh_Gunawardena හැබැයි මං දැක්ක තට්ටෙ සුට්ටක් පෑදිලා තියෙනව ඉතින්....ඔහෙ කමන්නෑ අනේ. අපි අපිනෙ 
Reply

Dinesh_Gunawardena

අඩෝව්ව්ව්ව්....මට තට්ටයක් නෑ...බෝ නේද බොරු කොණ්ඩයක් දාගෙන ඉම්නෙ...
Reply

_MoUniE_

මං දැක්කා තාසෙගේ about එක huh

Ranjan__Ramanayake

@Piumi_Hansamali උන් ඔක්කොම යාලුවො නම්කි 
Reply

Ranjan__Ramanayake

@Piumi_Hansamali මං ඔයාට බොරුවක් කරන්නෑ නම්කියා.... මේව අනිත් එවුන්ගෙ කූඨ උපක්‍රම 
Reply