ChenQing4

Award ceremony එකට මාව mention කරාට ස්තුතියි සුදෝ....❤️❤️❤️

Rose_J96

@ChenQing4 මන් ඔයාගේ කතාවලට ආසයි අනේ....❤️❤️ 
Reply

ChenQing4

@Rose_J96 අනේ ආදරෙයිනෙ ඉතිං....❤️❤️❤️
Reply

Siinu111

Oya innod alo 

Siinu111

Ownee mn meheta awa kale ithin hitiye oylane appa dn kuruth nh hoyaganna ♥️
Reply

Rose_J96

@Siinu111 හම්මෝ ගොඩක් එවා වුනානෙ බුකීයෙන් දකිනෝ සමහර එව්වා.. 
            
            ඕ මන් හොදින්... මාව මතකයි නේහ්... සතුටු හිතුනා... ❤️❤️❤️
Reply

Rose_J96

@Siinu111 ඔව්නේ... ගොඩක් අය අඩුයි... 
Reply

Nikkyjeon

ඇයි මේ වෙනස්කම් අපේ ජේට?...රෙහාන්ට විතරද ආදරේ?...හී

Rose_J96

@Nikkyjeon රෙහාන්ට වඩා  මන් ආදරේ ෂදිල්ට හුම්ම්... අද රෑ ජේව බලන්න  එන්න හිටියේ.. ඒත් ඔෆිස් එකෙ වැඩක් තාම... ඉවර වෙලා එන්නම් අක්කෙ.. ❤️
Reply

Nikkyjeon

කෙම්ල ඇවිත්...❤️❤️❤️

Nikkyjeon

@Rose_J96 දැක්කාම මට ෆට්ට හැපි ❤️
Reply

Rose_J96

@Nikkyjeon අක්කේඒ...❤️❤️ ඕ ඕ ආව  ❤️❤️
Reply

bobomallows

ලෝසේ කොයි ගිහින්දෝ මයේ ලොසේ.....❤️

Rose_J96

@bobomallows නෑ නෑ අතුරුදහන් වෙන්නෑ... හැබැයි හොයන් එනවනම් එක්කෝ කමක් නෑ... හොයන් එනවනම්... හෙහේ..  ඉක්මනට එන්නම්ම්.... මිස් යු ටු අයියෝඔ... ලා යු සුදෝ ❤️❤️ 
Reply

bobomallows

@Rose_J96 මම හොම්දිම් මේ පේනෝ නේ හිහී❤️ හැපි හැපි බෝ වේවා ලෝසේටත් ❤️❤️
Reply

Erasha369

මගේ කතාව කියවලා vote කරලා, comments කරාට Thank you darling❤️

Erasha369

@Rose_J96 අලුත් කොටසක් දැම්මා ශුදූ..❤️;-)❤️
Reply

Rose_J96

@Erasha369 ඉක්මනට අනික් කොටසුත් ඕනි හාද..❤️❤️
Reply