SenavirathnaDarshani

හැමෝටම සුභ අලුත් අවුරුද්දක් වේවා.. 2025ට ජය වේවා

TN1209

@SenavirathnaDarshani ඔයාටත් එසේම වේවා ❤️❤️
Reply

TN1209

ඔයා එනකම් මං බලන් ඉන්නවා ❤

TN1209

@SenavirathnaDarshani හිහිහිහි වෙච්ච දේයක් නේ. හදිස්සියක් නෑ සුදු හිමිට නගින්න. ❤ 
Reply

SenavirathnaDarshani

@TN1209 අනේ ඉතිං නේ. බලන්නකෝ ඒකෙත් හැටි.. ඉන්න ඉන්න. ඔක්කොටම කලින් කෝච්චියට නැගලම ඉන්න.... පෙට්ටි 3ක් විතර ඉස්සරහට ගිහින් තියෙන්නේ....
Reply

TN1209

@SenavirathnaDarshani හෙමිට එන්න ඒයි. අවුලක් නෑ. කොහොමත් ඔයාලා නඟිනකම් කෝච්චිය අද්දන්නෑ. දන්නැද්ද ඉතින් ඔයා පෙන්නවත් හිටියේ නැති වුනාම හිතට හරි නෑ. ❤
Reply

Nikkyjeon

දැක්කේ නෑ හුග කාලෙකින්...තරා වෙලාද? 

SenavirathnaDarshani

@Nikkyjeon ඔව් ඔව් දැක්කා. ඒක නිදහසේ කියවන්න ඕන.. ආආආආ රස්තා නියමයි ආ... ඒකත් කොටස් 5ක් විතර තව තියනවා.
Reply

Nikkyjeon

@SenavirathnaDarshani ඉන්නො අනේ...සිධාරණ්‍ය අප්ඩේටුවක් ඊයේ පෙරේදා දුම්නා ❤️
Reply

SenavirathnaDarshani

@Nikkyjeon තරා වෙලා නෙමෙයි මෙයා.. ❤️❤️. මාත් මේ හුග දවසකින් ආවේ... කොහොමද ඉතින්...
Reply

AVIBNLeogirl

hiiiii ko me druwa innwd....sddyk nthi nis baluweeeee ❤️❤️❤️

AVIBNLeogirl

හනෙව්... ස්තූතියි සුදූ.... සන්ශයින් ආදරෙයිඊඊ ❤️❤️❤️❤️❤️❤️
Reply

SenavirathnaDarshani

@AVIBNLeogirl හප්පා එක්සෑම්... ද... ඒ ටික හොඳට කරගන්න කෝ... කිසිම ප්‍රශ්නයක් නැතිව වැඩ ටික කරගන්න ලැබෙන්න ඕනේ.
            
            ඔයාගේ වැඩ හොදින් කරගෙන ඉඩක් ලැබුනම මේ පැත්තේ එන්න... මාත් ඒ වගේම එන්නම්... හීඊඊඊඊ
Reply

AVIBNLeogirl

@SenavirathnaDarshani ඒකනෙ මම බැලුවා කෝ කියලා... අප්ඩේට් එකක් දුන්නාම අනිවාර්යයෙන්ම කමෆන්ට් වැටෙන නම් නැති වුණාම සාංකාව වගේ අප්පාහ්...(⁠◍⁠•⁠ᴗ⁠•⁠◍⁠)⁠❤
            
            මම ඉතින් ඉන්නවා අක්කෝ... එක්සෑම් මේ දවස්වල...හෙටත් යන්න ඕන යුනි එක පැත්තෙ...තව සබ්ජෙක්ට්ස් දෙකයි ඊට පස්සෙ ඉවරයි...
            
            ඊට පස්සෙවත් ටිකක් එකදිගට අප්ඩේට් දෙන්න ඕන අප්පා...❤️❤️❤️❤️
Reply

BlaCk__lilY__

Hey කෝ ඔයා ඉන්නවා නෙද. : )

BlaCk__lilY__

@SenavirathnaDarshani හංස එක්ක හෙට එන්නම් හොදේ ✨
Reply

SenavirathnaDarshani

@BlaCk__lilY__ නෑ නෑ. ඒක තනිකරම කනපිට ගැහුවා. දැං පාඩුවේ යං. හංසත් එක්ක
Reply

BlaCk__lilY__

@SenavirathnaDarshani එහෙනම් අව්ලක් න්ැ නෙද. ❤️
Reply

KimKoya99

Thank you so much, ගෙත්තම් කියවලා වෝට් කමෙන්ට් කරනවට... 0:)❤️

KimKoya99

@SenavirathnaDarshani අනේ ගොඩක් ස්තූතී කතාව එක්ක එකතු වුනාට ❤️
Reply

SenavirathnaDarshani

@KimKoya99 නිකීගේ අනවුස්මන්ට් එකක් දැකලා මං හිතන්නේ මේක කියවන්න ගත්තේ. කියවගෙන යන්න හිතෙන විදිහට ලියලා තියෙනවා. ඒක නිසා දිගටම කියවගෙන ආවා.. ඉස්සරහටත් කියවනවා
Reply

TN1209

ලමයෝ ඔයා මාව කීපාරක් follow කරනවද ඒ නැතත්  මට ඔයාව හැමවේලේම මතක් වෙනවා. ආදරෙයි ඉතින් හුඟක් ❤

TN1209

@SenavirathnaDarshani කමක් නෑ අනේ   ඒ කියන්නේ මට සීන් එක දැන ගන්න වෙන්නේ නෑ. අවුලක් නෑ මොනවා වුනත් ඔයා ඉන්නවනේ. ඒ ඇති. ❤
            
Reply

SenavirathnaDarshani

@TN1209 හයියෝ ඔතන වුන සීන් එක මෙතන පැහැදිලි කරන්න බෑ.... හිටපු ගමන් ඉතිං ඩාම් වෙනවා ඩූම් වෙනවා
Reply