Senikook
කොහොමද ළමයි ටික.මතකද දන්නෙ නෑ නේද මාව..තව සති දෙකකින්ම අනිවාර්යයෙන් මම අප්ඩේට් එකක් දෙන්නම්.දෙසැම්බර් හය දෙන්න තමා හිටියෙ ඒත් එක්සෑම් කල් ගියානේ.සොරි හොදේ.දෙසැම්බර් 30 වෙනිදා ඉදන් මම ෆ්‍රී. අද ලයිව් එක දැකලා ටිකක් පිස්සු වගේ. තව දෙයක් ඔයාලට මොනාහරි රික්වෙස්ට් තියෙනවනම් කියන්නකෝ. මම ඉක්මනටම Change ඉවර කරන්නම්.ඊට පස්සෙ මොන විදිහෙ කතාවක්ද ඕනේ කියලා කියන්නකෝ. Luv you guys ❤️❤️❤️❤️