SheJooni

ලස්සනම මල් පිපෙන්නෙ දෙවියන්ගෙ උයනේ නෙමේ.. අපි අතරෙ.. 
          	ඒ නිසයි දෙවියො ලස්සනම මල් ඉක්මනට නෙලා ගන්නෙ ❤️ 
          	
          	හොද තැනක ඉන්න නංගි.. ඔයා මම ආසම Author ලගෙන් කෙනෙක්.. ඔයාට තිබ්බා අකුරු අමුණපු ලස්සන හදවතක්.. ❤️
          	
          	ඉතිං ,
          	දෙවියන්ගෙ උයනෙ ලස්සනට පිපෙන්න Miyuru Nangi ❤️

shashaV4

@SheJooni දෙවියනේ 
Reply